![]()
kiyawanna tikak podi wadee nangiyo....... ඇත්තටම වයලීනයක් වයද්දී හද කම්පා වෙනවා හරිම හැගුම්බරයි.... Thanks....
hari lassanai...sis...hudekalaa baavayak ekka shokee baavayakuth ekathu karala thiyenawa......very gud...!!.
Lassana Nirmanayak, Sahodarigen Me wage Nirmana Thawa Durathat Ediripath karanda Heki wewa Kiyala Prarthana karanawa..
lassana nirmanayak,sanwedi bawa uthurala yana
keep it up sis ,cheers
ill take it for the surface meaning ...songs do hold some great fascination don't they ...sometimes they seem to be in synch with frequent of ones heart beats... beautiful poem akke..
thank you very much brother
ප්‍රේමයේ ද්වාරය අසල හැඬවු සත්සර මුසුවක්....
"වයන්න වීනා කන්‍යාවී"....මට ඇතින් ඇහෙනවා අමරසිරි පීරිස්ගේ පෞරුෂයෙන් පිරි හඬ......
නංගි මෑත කාලයේ තෝරාගත් අන්තර්ගතයන් ඉතා ප්‍රබල හා ශක්තිමත් ඒවා..
අරුත් සුන්..පාට පාට ආදරයම නිර්මාන තුලින් ඉල්ලා සිටින සමහරක් තරුන තරුනියන්ට ඔබ විසින් දෙන එලිය ඔහුන් නිසි සේ ග්රහනය කර ගනී යැයි මා උදක්ම බලාපොරොත්තු වෙමි...
නංගිට ජය!!
ලස්සනයි ගොඩක්...සංවේදියි...
(වයලීනයේ හඬට මම ගොඩක් ආසයි...)
Oya khomada akke kelinma hadawata katha karanne....
thank you very much...