මැක් බුක් එයාර් M1 එකක් ගත්තා සින්හලු. කොම්පැරිසන් එකක් දෙන්න කියලා බැලුවෙ. M1 එකක් ගන්න ඉන්න උන්ට වැදගත් වෙයි කියලා.
මේක තමා බාන්ඩෙ,
A2337 බේස් මොඩල් එක.
RAM 8ජිබි,
Chip එක M1.
13.3-ඉන්ච් (2560 × 1600)
256GB SSD
(ඔෆිස් එකෙන් දීපු එක A1990 මැක්බුක් ප්රො එක තමා මට කොම්පෙයාර් කරන්න වෙන්නෙ.)
මෙකෙ ලොකුම වෙනස, පට්ට ස්ලිම්, නියම හුරුබුහුටි ගාන, ප්රො එක එක තැන ඉදන් වැඩ කරනවාන්ම් හොදයි, එත් එහෙ මෙහෙ අරන් යන්න ගියාම එපා වෙනවා. මම ගොඩක් වෙලාවට කෝඩ් කරන්නෙ, එහෙ මෙහෙ ඉදන්, එක නිසා ඔෆිස් එකෙන් දීපු එක එපා වෙනවා.
8 ජිබි බේස් මොඩල් නිසා, ලොකු දෙයක් කොම්පයිල් කරන්න නම් ටිකක් වෙලා යනවා. ඒ නිසා ගොඩක් ලොකල් නිතරම කොම්පයිල් කරනවානම් ටිකක් ස්ලොව්. හැබැයි ඉතින් දැන් හැමෝම ජිට්ලැබ් හරි ජෙන්ක්න්ස් හරි යූස් කරන නිසා ලොකු අව්ලක් නෑ.
M1 එකට ජාව එහෙම ඔෆිශියල් JDK බයිනරියක් දීල තිබුනෙ නෑ, එ නිසා මම තාවකාලිකව zulu11.50.19-ca-jdk11.0.12-macosx_aarch64 දාගත්තා. (C++ කරලා කරලා, ජාවා නෝඩ් ලියන්න මාරු උන එකෙත් ආතල් එකක් තියනවා. )
සාමන්ය වැඩ කරන්කොට බැටරි එකන්ම් පැය 10+ වගෙ තියන්වා. ප්රො එකෙ නම් පැය 6ක් 7ක් වගේ තමා උපරිම. ප්රො එක ටිකක් රත් වෙන්න බලන්වා, M1 චිප් එක නිසාද මන්දා මේක රත් වෙන්නෙ නම් නෑ, ඇතුලෙ ෆෑන් එකක් එන්නෙ නෑ, ඒ නිසා මාර සයිලන්ට්.
ප්රශ්න තියනවානන් දාපල්ල සින්හලු, හෙල්ප් එකක් දෙන්නම්.
මෙහෙ මිල 999$ ද කොහෙද දාලා තිබ්බෙ, බෙස්ට් බයි එකෙන් 850$ වලට ගත්තෙ, 100$ ඩිස්කෞන්ට් එක්ක. ලන්කාවෙ නම් මම දැක්කා, 255,000 ට තිබ්බ, තන්ඩර් මැක් එකෙ, අපේ තාත්තගෙ කඩෙ නෙමේ ඕකෙ.

Last edited: