මැක් බුක් එකක් එයාර් M1 එකක් ගත්තා සින්හලු.

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    මැක් බුක් එයාර් M1 එකක් ගත්තා සින්හලු. කොම්පැරිසන් එකක් දෙන්න කියලා බැලුවෙ. M1 එකක් ගන්න ඉන්න උන්ට වැදගත් වෙයි කියලා.

    මේක තමා බාන්ඩෙ,
    9kOqdOH.jpg


    SYL7dnI.jpg

    A2337 බේස් මොඩල් එක.
    RAM 8ජිබි,
    Chip එක M1.
    13.3-ඉන්ච් (2560 × 1600)
    256GB SSD

    (ඔෆිස් එකෙන් දීපු එක A1990 මැක්බුක් ප්‍රො එක තමා මට කොම්පෙයාර් කරන්න වෙන්නෙ.)

    මෙකෙ ලොකුම වෙනස, පට්ට ස්ලිම්, නියම හුරුබුහුටි ගාන, ප්‍රො එක එක තැන ඉදන් වැඩ කරනවාන්ම් හොදයි, එත් එහෙ මෙහෙ අරන් යන්න ගියාම එපා වෙනවා. මම ගොඩක් වෙලාවට කෝඩ් කරන්නෙ, එහෙ මෙහෙ ඉදන්, එක නිසා ඔෆිස් එකෙන් දීපු එක එපා වෙනවා.

    8 ජිබි බේස් මොඩල් නිසා, ලොකු දෙයක් කොම්පයිල් කරන්න නම් ටිකක් වෙලා යනවා. ඒ නිසා ගොඩක් ලොකල් නිතරම කොම්පයිල් කරනවානම් ටිකක් ස්ලොව්. හැබැයි ඉතින් දැන් හැමෝම ජිට්ලැබ් හරි ජෙන්ක්න්ස් හරි යූස් කරන නිසා ලොකු අව්ලක් නෑ.

    M1 එකට ජාව එහෙම ඔෆිශියල් JDK බයිනරියක් දීල තිබුනෙ නෑ, එ නිසා මම තාවකාලිකව zulu11.50.19-ca-jdk11.0.12-macosx_aarch64 දාගත්තා. (C++ කරලා කරලා, ජාවා නෝඩ් ලියන්න මාරු උන එකෙත් ආතල් එකක් තියනවා. )

    සාමන්ය වැඩ කරන්කොට බැටරි එකන්ම් පැය 10+ වගෙ තියන්වා. ප්‍රො එකෙ නම් පැය 6ක් 7ක් වගේ තමා උපරිම. ප්‍රො එක ටිකක් රත් වෙන්න බලන්වා, M1 චිප් එක නිසාද මන්දා මේක රත් වෙන්නෙ නම් නෑ, ඇතුලෙ ෆෑන් එකක් එන්නෙ නෑ, ඒ නිසා මාර සයිලන්ට්.

    ප්‍රශ්න තියනවානන් දාපල්ල සින්හලු, හෙල්ප් එකක් දෙන්නම්. :yes:


    මෙහෙ මිල 999$ ද කොහෙද දාලා තිබ්බෙ, බෙස්ට් බයි එකෙන් 850$ වලට ගත්තෙ, 100$ ඩිස්කෞන්ට් එක්ක. ලන්කාවෙ නම් මම දැක්කා, 255,000 ට තිබ්බ, තන්ඩර් මැක් එකෙ, අපේ තාත්තගෙ කඩෙ නෙමේ ඕකෙ. :rolleyes:
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,839
    113
    Nugegoda, Sri Lanka
    Congrats Bung..

    $850 ට නම් ශේප් හැබැයි

    M2 එක 2022 ජුනි වගෙ රිලීස් වෙයි. හදිස්සි නැති අයට ඒක ගන්නෙක හොඳ වෙයි
    Mamath inne oka enakum thamai.. ethakun 2012 MBA eka adinawa.. patch sur dala Big Sur damma..
    ------ Post added on Sep 27, 2021 at 12:08 AM
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    $850 ට නම් ශේප් හැබැයි

    M2 එක 2022 ජුනි වගෙ රිලීස් වෙයි. හදිස්සි නැති අයට ඒක ගන්නෙක හොඳ වෙයි

    normal lap ekak gannwata wada meka hodai bn, battery life, durability eka baluwama, gewana ganata watinawa.

    dan normal i3 ekath 120,000/= wenwane :(
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    M1 ekta VMware Fusion awilla neda? lagadi update ekak dekka tikak blnna :)
    mama godak use krne docker. vm use kalema na dan 2 years wage. :)
    mona wage wada waltada machan vmware specifically use karane? I mean docker walin goda daganna barida?
    Edge use karanne ai? :confused:

    Btw, nice...mage laga thiyenne mac book pro 2015 ekak..ekata relatively compare karoth kohomada meka?
    Edge less resource use karane bn and loading time also improved, aluth version eka try karala balanna.

    2015 ekanm mama use karala na machan, mage antth eka A1990 2018 model. eka nam tikak heat wenwa and battery eka podak adui. but performance nm itin gindara tama :)
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    Docker වැඩ ද පුති.
    Intellij Idea වැඩ ද අවුලක් නැතුව. submodule 150 ක විතර gradle project එකක් අවුලක් නැතුව බිල්ඩ් කරගන්න පුළුවන් ලයින් එකක් තියෙනවද ?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    Docker වැඩ ද පුති.
    Intellij Idea වැඩ ද අවුලක් නැතුව. submodule 150 ක විතර gradle project එකක් අවුලක් නැතුව බිල්ඩ් කරගන්න පුළුවන් ලයින් එකක් තියෙනවද ?
    Docker walata silicon release ekak diila thiyenne.. eth rosetta one samahara parts walata

    Jetbrains la nam full silicon dmg hadala thiyenne danatama..
     
    • Like
    Reactions: ITGuy25 and Mr.Thor

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    Docker walata silicon release ekak diila thiyenne.. eth rosetta one samahara parts walata

    Jetbrains la nam full silicon dmg hadala thiyenne danatama..
    සුපිරි. (y) (y)

    දැන් තියෙන්නේ operation එකට date එකක් දාගන්න. වකුගඩුවට හොඳ ගානක් සෙට් උනොත් Pro එකක්ම ගන්න පුළුවන්.