intellij eka lesi bn, and indexing was quite fast. eclipse walata asa na seems outdated and not like the UI.patta
quiz not related to the thread: ubala okkomala java dev walata use karanne intelliJ da? big tech company wala kawruth eclipse, sts use karanne nadda bn?
no machn Aus, mama base model eka gatte..13 inch....256gb
2199 AUD...mama hitanne 10% wage discount ekak aawa......
matath terune safari nam patta ma lightweight seen ekak, mata ekata maru wenna nikan mokakda wage banඑලකිරි නේ
මගෙනුත් ඔෆිස් එකෙන් email එකක් දාල තිබ්බා මගේ මැක් එක රීප්ලේස් කරනවා මොකද්ද ඕන කියලා, M1 Pro එක ලිස්ට් එකේ තිබ්බා, මම කිවුවෙ මට 13inch එක හරියන්නෙ නැහැ ඒක නිසා 14/16 inch එකක් ආවම ඒකක් අරන් දෙන්න එතකල් මම තියන එක යූස් කරන්නං කියලා.
M1 එකේ හාඩ්වෙයා Issues හරි අඩුයි, අපේ කම්පැනියෙ දැන් ටික කාලයක් තිස්සෙ දෙන්නෙ ඕක (M1 Pro for devs/ M1 Air for non devs), දන්න තරමට හාඩ්වෙයා අවුල් එකකවත් ඇවිත් නැහැ
කලින් දීපු අර ටච් බාර් මොඩල් වල නං දීල සති දෙකෙන් තුනෙන් Issues ආපුව තිබ්බා, දැනට වැඩිපුරම issues ආවෙ ඒ touch bar මොඩල් සෙට් එකට
සෆාරි එකට කොහොම හරි පුරුදු උනා නම් තව දැනෙන තරම් බැටරි ලයිෆ් එක ඉතිරි වෙනවා
Chrome/Edge දෙකට පට්ටම විදියට රිසෝස් යනවා, මගෙත් Chrome/Edge යූස් කරලා ටැබ් ටිකක් ඕපන් කරපු ගමන් ෆෑන් එක ඔන් වෙන්න ගන්නවා, Safari එකේ ඒ වැඩ ටිකම කරද්දි ඒ තරම් ෆෑන් එක ඔන් වෙන්නෙත් නැහැ හීට් වෙන්නෙත් නැහැ. ලඟකදි ආපු අප්ඩේට් එකකින් Chrome වල Google chat එක ස්ටක් වෙන්න ගත්තා, ඊට පස්සෙ සෆාරි වලට මාරු උනා දැන් Chrome එක ඕපන් කරන්නෙ එහෙමත් වෙලාවකට විතරයි, සතියක් විතර යූස් කරපු ගමන් Safari එකට හුරු වෙනවා
BTW විස්තර දැනන් හිටියට USA වල ඉන්නෙ කියලා දැනන් හිටියෙ නැහැ
office eke deela tyne oya touch bar model eka bn, A1990 model eka. fan eke sadde heat wena eka wage seen tama matanam meter awl vidiyata pro eke. habai yaka wage wada itin.
M1 pro eka tyne 13 inch neh? 16 inch ekak awada?
------ Post added on Sep 27, 2021 at 9:52 AM
Last edited:
jaya wewaa !