මැජික්ද නැත්නම්, camera tricks ද?

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
මැජික්ද නැත්නම්, camera tricks ද?

මචන්ලා මුගෙ මැජික් ගැන මොකද හිතන්නෙ? මැජික්මද නැත්නම්, camera tricksද? දන්න අය ඉන්නවනම් reply කරපල්ල. මටනම්, මාර complex බන්.
 
Last edited:

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
මාත් හිතන්නෙ මූ මචන් සුපිරි video editing software එකක් use කරනව.
බලහන්කො.

 

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Ado meka pattai ban. matath hithaganna be video editing da sira ekak da kiyala. eth 99% video eting kiyala thamai hithenne.