මැජික්ද නැත්නම්, camera tricks ද?
මචන්ලා මුගෙ මැජික් ගැන මොකද හිතන්නෙ? මැජික්මද නැත්නම්, camera tricksද? දන්න අය ඉන්නවනම් reply කරපල්ල. මටනම්, මාර complex බන්.

Last edited:

කොහෙද බන් හැම magic එකක්ම camera tricks කියන්නෙ, උබ stage shows බලල නැද්ද?