මැජික් ෆැන්ටසි කැමති උන්ට.....Fantastic Beasts
Fantastic Beasts: The Crimes of Grindelwaldෆ්යිනල් ට්‍රේලර් එකත් අවා ....බලනකම් ඉවසිල්ලක් නෑ බන් ෆිලුම...
මේකෙ trailer එක ඇවිල්ල කොච්චර කල්ද බං

මේකෙ trailer එක ඇවිල්ල කොච්චර කල්ද බං
ඔය කලින් ආපු එක නෙමෙයි,
ෆයිනල් ටෙලර් එක![]()
ඔය final trailer එක. දැන් පැයකට වගේ කලින් release උනේ.
