ඌ ජොබක් කරනව බං..ඌ උදේ හයේ ඉදන් ගැරේජ් එකක වැඩ කරල.. හවස නවයෙ ඉදන් වෑන් එකක මොනාද පටෝගෙන හෙන දුර යනව බං.. කට්ටෙ හොදම එක කන්නෙ යාළුවා..
දැන් පොර කියනව ගෑස් එකක ගානයි කරන්ට් බිලයි ගැන.. මොනාකරන්න ද ඉතිං බදාගත්තා බෙරේ ගහන්නත් එපැයි
![]()
ඒකනේ කියන්නෙ.. අනිවා නෑමක් තමා..
ගෑනියෙක් හොයාගන්න කලින් ජොබක් හොයාගන්න ඕන බං.. 

ගෑනියෙක් හොයාගන්න කලින් ජොබක් හොයාගන්න ඕන බං.. 

ජොබ තාවකාලිකව නතර කිරීමක් විතරයි යකෝ..
තව මාසතුනකින් ආයෙ පටන් ගන්න ඕනෙ ආයෙ ඉතිං..![]()
අපි දැන් ස්ටඩි බූයිස් ල නෙ ඉතිං
සිරාවට මම ගිහිං පියාව ටෝල්ක් කරනව.. මොන ප@ක් ද නේ බං
පුරුෂ දහිරිය ගන්න ටිකක් වියදම් කරන්න වෙයි හැබැයි ඉතිං![]()
දැන්ම යන්න එපා..
උඹ ඔය කෝස් එක කරලා ආයෙම ජොබට පලයං.. ඊට පස්සෙ පල කෙල්ලගෙ තාත්තා හම්බවෙන්න.. ගිහින් කෙලින්ම අහපං.. ඇඹරෙන්න එපා.. 
උඹ ඔය කෝස් එක කරලා ආයෙම ජොබට පලයං.. ඊට පස්සෙ පල කෙල්ලගෙ තාත්තා හම්බවෙන්න.. ගිහින් කෙලින්ම අහපං.. ඇඹරෙන්න එපා.. 

සිරාවට මම ෆෝන් එක අතටවත් ගන්න බුවෙක් නෙමෙයි.. දැනුත් එහෙමයි..