Republic of Madagascar
රාජ්‍ය ලාංජනය සහ ජාතික කොඩිය
මැඩගස්කරය හෙවත් මැඩගස්කර් ජනරජය, අප්‍රිකාවේ ගිනිකොණ වෙරලට ඔබ්බෙහි ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දිවයිනක් වේ. මැඩගස්කරය නමින් ද හඳුන්වනු ලබන ප්‍රධාන දූපත, ලොව පිහිටි විශාලත්වයෙන් සිව්වන ස්ථානය ගන්නා වූ දූපතක් වන අතර ලෝකයේ ශාක සහ සත්ව විශේෂයන් ගෙන් සියයට 5% ක පමණ ප්‍රමාණයකට නිවහන ද වේ. මින් සියයට 80% ක පමණ ප්‍රතිශතයක් මැඩගස්කරයට පමණක් ආවේනික වෙති.
ප්‍රයිමේතාවන්ගේ උනහපුළු අවගෝත්‍රය (Lemur infraorder of primates) මාංශ භක්ෂක ෆෙපාසා (Carnivorous Fossa) පක්ෂීන් කුල තුනක්, (Three birds families) සහ බා - ඩ- බාබ් වෘක්ෂ විශේෂ හයක් (Six baobab species) යනාදී මේ අතර වෙයි.
ජනගහනයෙන් තුනෙන් දෙකක්ම ජාත්‍යන්තර දෛනික අවම ආදායම් මට්ටම වූ ඇමෙරිකන් ඩොලර් 1.25 කටත් වඩා පහල ආදායම් ලබමින් දිවිගෙවන්නෝ වෙති.
Last edited:




, 
