මැඩගස්කරය

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස



    Republic of Madagascar


    550px-MDG_orthographic.svg.png




    85px-Seal_of_Madagascar.svg.png


    125px-Flag_of_Madagascar.svg.png

    රාජ්‍ය ලාංජනය සහ ජාතික කොඩිය





    මැඩගස්කරය හෙවත් මැඩගස්කර් ජනරජය, අප්‍රිකාවේ ගිනිකොණ වෙරලට ඔබ්බෙහි ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දිවයිනක් වේ. මැඩගස්කරය නමින් ද හඳුන්වනු ලබන ප්‍රධාන දූපත, ලොව පිහිටි විශාලත්වයෙන් සිව්වන ස්ථානය ගන්නා වූ දූපතක් වන අතර ලෝකයේ ශාක සහ සත්ව විශේෂයන් ගෙන් සියයට 5% ක පමණ ප්‍රමාණයකට නිවහන ද වේ. මින් සියයට 80% ක පමණ ප්‍රතිශතයක් මැඩගස්කරයට පමණක් ආවේනික වෙති.
    ප්‍රයිමේතාවන්ගේ උනහපුළු අව‍ගෝත්‍රය (Lemur infraorder of primates) මාංශ භක්ෂක ෆෙපාසා (Carnivorous Fossa) පක්ෂීන් කුල තුනක්, (Three birds families) සහ බා - ඩ- බාබ් වෘක්ෂ විශේෂ හයක් (Six baobab species) යනාදී මේ අතර වෙයි.
    ජනගහනයෙන් තුනෙන් දෙකක්ම ජාත්‍යන්තර දෛනික අවම ආදායම් මට්ටම වූ ඇමෙරිකන් ඩොලර් 1.25 කටත් වඩා පහල ආදායම් ලබමින් දිවිගෙවන්නෝ වෙති.









    Untitled.png









    colormap.GIF







    article-2243493-165BA87A000005DC-552_964x639.jpg


    article-2243493-165BAA07000005DC-327_964x640.jpg


    article-2243493-165BA9E7000005DC-609_964x640.jpg


    c7952f5c751f1fceae1ef9ad71f386dd.jpg


    698a08a9365a78b8067f22e908468981.jpg


    7cbf9b6d8b5df226854777c2930946de.jpg


    411d09d8e522efdb5ec53cbdbff69823.jpg


    7925c772942497af50a7bccf10cdcfa2.jpg


    toliara-01.jpg


    toliara-05.jpg








     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ තාත්තත් කාලයක් මැඩගස්කර් ගිහින් හිටියා මැණික් ගන්න මැනික් මිල ලංකාවට වැඩිය අඩුවට ගන්න පුලුවන් ලු .මැඩගස්කරේ ලමයින්ට තාත්තලා නැතුලු අම්මලු විතරයිලු ඉන්නේ :lol:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අපේ තාත්තත් කාලයක් මැඩගස්කර් ගිහින් හිටියා මැණික් ගන්න මැනික් මිල ලංකාවට වැඩිය අඩුවට ගන්න පුලුවන් ලු .මැඩගස්කරේ ලමයින්ට තාත්තලා නැතුලු අම්මලු විතරයිලු ඉන්නේ :lol:

    sirawatada?
    hehe paw ban
    koi kaleda giye?ara video ekenam lassanai neda rata,lankawa wage..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    sirawatada?
    hehe paw ban
    koi kaleda giye?ara video ekenam lassanai neda rata,lankawa wage..

    මම ඉස්කොලේ යන කාලේ මචන්. රත්නපුරේ අය යනවා බන් තාම මැනික් ලාබයි ලංකාව‍ට වඩා දැනට අවු 4 කලින් රත්නපුරේ මැනික් කාරයෙක්ගේ වෙඩින් එකට උන්ගේ ප්‍රසිඩන්ට් ආව .රට ලස්සන් ඇති බන් එකනේ ෆිල්ම් එකකුත් ගහලා තියෙන්නේ හැබැයි ඉතින් දුප්පත් රටක්
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම ඉස්කොලේ යන කාලේ මචන්. රත්නපුරේ අය යනවා බන් තාම මැනික් ලාබයි ලංකාව‍ට වඩා දැනට අවු 4 කලින් රත්නපුරේ මැනික් කාරයෙක්ගේ වෙඩින් එකට උන්ගේ ප්‍රසිඩන්ට් ආව .රට ලස්සන් ඇති බන් එකනේ ෆිල්ම් එකකුත් ගහලා තියෙන්නේ හැබැයි ඉතින් දුප්පත් රටක්

    ammatahudu ehemada?kauda danne ban owa..ela ela..
    ow ban duppath thama :(,