mehe innawanam CS side eke mokak hari thama. ratata kela wena thathwe anuwa wena fields sure na danata ok ewa unathලංකාවෙ ඉන්න බලාපොරොත්තු නෑ බං.
වෙන රටකට යා ගන්න ම බැරි උනොත් ඔප්ෂන් එකක් නැද්ද
mehe innawanam CS side eke mokak hari thama. ratata kela wena thathwe anuwa wena fields sure na danata ok ewa unathලංකාවෙ ඉන්න බලාපොරොත්තු නෑ බං.
වෙන රටකට යා ගන්න ම බැරි උනොත් ඔප්ෂන් එකක් නැද්ද
ඉගන ගෙන ඒ පැත්තෙන් ජොබකට යන්නයි ඕන.උට ජොබ් කරන නෙමේනේ ඕනෙකම තියෙනේ ඉගෙනගන්නනේ .. කියව්ලලා ඉදපන්
ඒ පැත්තේ job නැඉගන ගෙන ඒ පැත්තෙන් ජොබකට යන්නයි ඕන.
ඒක වෙන්න බෑනෙඒ පැත්තේ job නැ
තාම ආවෙ නෑMe paara liyanna application daalada ban.
උබත් හරියට කියවල නෑ. අගෝස්තු නෙමෙයි විභාගය ඔක්තෝබර් වලඅව්රුදු දෙකකින් කරන තියන එකක් මාස දෙකකින් කරන උබ දෙය්යෝද ...![]()
මොන වගේ ප්ලෑන් එකක් ද?උබේ වයස කියපන් ප්ලෑන් එකක් දෙන්න ,උබව අපි කව්රුත් personally දන්නෑනෙ
එ
උබත් හරියට කියවල නෑ. අගෝස්තු නෙමෙයි විභාගය ඔක්තෝබර් වල
තව මාස 6ක්.
අපට කලින් බැච්වල ඕන තරම් උන් හිටියා ඔය වගේ දෙවනි තුන් වෙනි පාර ගොඩ ගිය උන්.
ඉංජිනියරින් ආව නම් උන් ඇයි මූට ෆිසිකල් යන්න බැරි.
උබ කියන විදියට සකන්ඩ් තර්ඩ් ෂයි වල උන් ලොවෙත් කැම්පස් එන්නෙ නැති වෙන්න ඕන.
උබට අවුරුදු 2ක් යන දේ ඊට වඩා අඩු කාලෙකින් කරන්න පුළුවන් උන් ඉන්නවා. ඒක ඉතිං කැප කිරීම තමයි.
ප්‍රසිද්ධ ගුරුවරුන්ගෙන් අහල බලපන් එහෙම ළමයි කී දෙනෙක් ඉදල තියෙනවා ද කියල. අනිවා අවුරුද්දකට 10ක් වත් ඉන්නවා සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ගුරුවරුන් ළග
ඒක වෙන්න බෑනෙ
යකො එක ම එක රස්සාවක් වත් නැති වෙන්න විදියක් නෑනෙ.
තාම ආවෙ නෑ
------ Post added on Apr 13, 2021 at 1:50 PM
Colombo, Pera, Ruhuna, Kelaniya, USJP වගේ uni එකක Physical Sciences ගිහින් ෆස්ට් ක්ලාස් එකක් දාලා PhD එකකට USA/Canada/Aus වගේ බලන්නඋසස් ගණිතයට මචං පාස්ට් පේපර්ස් උත්තර නැත්තෙ. අනිත් දෙක තියෙනවා සේරම පොත් විවරණ ඔක්කොම.
මචං මං ඉංජෙක් වෙන්න ආස නෑ. සෛද්ධාන්තික ගණිතය වගේ ආසයි. ඒවට ජොබ් සෙට් වෙන්නෙ නැද්ද?
ස්ටැට් වලටත් ආසයි
ඔය කියපු uni සෙට් එකෙන් හම්බුනේ නැත්තන් RUSL, SUSL, WUSL, UWU, SEUSL, EUSL වගේ unis වල Applied Sciences වගේ එකකින් ඇතුළට ගීහින් Physical Sciences කරන්න පුලුවන්...පොඩ්ඩක් UGC පොත බලලා, අදාළ Universities වල faculty එකට අදාළ websites/webpages බලන්න....Colombo, Pera, Ruhuna, Kelaniya, USJP වගේ uni එකක Physical Sciences ගිහින් ෆස්ට් ක්ලාස් එකක් දාලා PhD එකකට USA/Canada/Aus වගේ බලන්නඔය කියපු uni සෙට් එකෙන් හම්බුනේ නැත්තන් RUSL, SUSL, WUSL, UWU, SEUSL, EUSL වගේ unis වල Applied Sciences වගේ එකකින් ඇතුළට ගීහින් Physical Sciences කරන්න පුලුවන්...පොඩ්ඩක් UGC පොත බලලා, අදාළ Universities වල faculty එකට අදාළ websites/webpages බලන්න....
හදීසියේ ලංකාවේ ඉන්න වුනොත් ඒකට බැක්ප් ප්ලෑන් එකක් විදියට සහ අත්‍යවශ්‍යම දෙයක් විදියට Computer Science කරන්න minor subject එක විදියට...එහෙම නැත්තන් උඹ කැමති Physics වලට වගේ නම් minor එක විදියට Physics කරන්න...හැබැයි එහෙම උනොත් BIT වගේ external degree එකක් හෝ SLIIT (Part time) එකේ IT Degree එකකුත් සයිඩ් එකෙන් කරගෙන යන්න...මන් කියන්නේ CS/IT පැත්ත ටච් එකේ තියාගෙන යන්න...දැන් ලංකාවේ නම් Software Engineering ගත්තොත් Physical Sciences කරලා SE යනව ගොඩක් අය, ඒ වගේම කෙලින්ම Physical Science degree එකත් entree qualification එකක් විදියට දැන් ගොඩක් recruitment advertisements වලට දානවා...
කොහොම කරත් උඩින් කිව්ව පාත් එකෙන් ගියොත් Software Engineer ට අමතරව Data Scientist / ML Engineer වගේ එකකින් career එකකින් උඹට හදාගන්න පුලුවන් වෙයි....
වයස අහන්නෙ උබ කපුවෙක් ද? උදව් කරන අය හිත හොදින් කරයි ඔයා පුක දෙන්නත් එපා බ්‍රෝ.අපේ උන් මෙතන මූට පුක දෙනව ,මුගෙන් වයස ඇහුවාම වටේ අරිනව මූ නිකන් ගමේ කෑල්ලක් වගේ![]()
අපේ උන් මෙතන මූට පුක දෙනව ,මුගෙන් වයස ඇහුවාම වටේ අරිනව මූ නිකන් ගමේ කෑල්ලක් වගේ![]()
ML engineering කිව්වෙ මොනව ද සහෝ?Colombo, Pera, Ruhuna, Kelaniya, USJP වගේ uni එකක Physical Sciences ගිහින් ෆස්ට් ක්ලාස් එකක් දාලා PhD එකකට USA/Canada/Aus වගේ බලන්නඔය කියපු uni සෙට් එකෙන් හම්බුනේ නැත්තන් RUSL, SUSL, WUSL, UWU, SEUSL, EUSL වගේ unis වල Applied Sciences වගේ එකකින් ඇතුළට ගීහින් Physical Sciences කරන්න පුලුවන්...පොඩ්ඩක් UGC පොත බලලා, අදාළ Universities වල faculty එකට අදාළ websites/webpages බලන්න....
හදීසියේ ලංකාවේ ඉන්න වුනොත් ඒකට බැක්ප් ප්ලෑන් එකක් විදියට සහ අත්‍යවශ්‍යම දෙයක් විදියට Computer Science කරන්න minor subject එක විදියට...එහෙම නැත්තන් උඹ කැමති Physics වලට වගේ නම් minor එක විදියට Physics කරන්න...හැබැයි එහෙම උනොත් BIT වගේ external degree එකක් හෝ SLIIT (Part time) එකේ IT Degree එකකුත් සයිඩ් එකෙන් කරගෙන යන්න...මන් කියන්නේ CS/IT පැත්ත ටච් එකේ තියාගෙන යන්න...දැන් ලංකාවේ නම් Software Engineering ගත්තොත් Physical Sciences කරලා SE යනව ගොඩක් අය, ඒ වගේම කෙලින්ම Physical Science degree එකත් entree qualification එකක් විදියට දැන් ගොඩක් recruitment advertisements වලට දානවා...
කොහොම කරත් උඩින් කිව්ව පාත් එකෙන් ගියොත් Software Engineer ට අමතරව Data Scientist / ML Engineer වගේ එකකින් career එකකින් උඹට හදාගන්න පුලුවන් වෙයි....
උබ නිකන් මානසික ආතල් එකක් ගන්නෙ කියල තේරෙනව ප්රෙන්වයස අහන්නෙ උබ කපුවෙක් ද? උදව් කරන අය හිත හොදින් කරයි ඔයා පුක දෙන්නත් එපා බ්‍රෝ.
වයස නම ගම කියන්න උබ උනත් කැමති නෑනෙ මෙතන. ඒක මම නොකරන දෙයක්.
ML engineering කිව්වෙ මොනව ද සහෝ?
රොම්බා තෑන්ක්ස් ලොකු විස්තරේට.
අයිටී වලට ලොකු ආසාවක් නෑ. ඒක මට ස්ට්‍රෙස් වැඩි වෙන වැඩක් කියල මට හිතෙන්නෙ.
සෛද්ධාන්තික පැත්තට මොන වගේ චාන්ස් ද සෙට් වෙන්නෙ ජොබ් ෆීල්ඩ් එකේ?
------ Post added on Apr 22, 2021 at 6:35 PM
දෙරි කැමලා ඩිටෙක්ටඩ්වයස අහන්නෙ උබ කපුවෙක් ද? උදව් කරන අය හිත හොදින් කරයි ඔයා පුක දෙන්නත් එපා බ්‍රෝ.
වයස නම ගම කියන්න උබ උනත් කැමති නෑනෙ මෙතන. ඒක මම නොකරන දෙයක්.
ML engineering කිව්වෙ මොනව ද සහෝ?
රොම්බා තෑන්ක්ස් ලොකු විස්තරේට.
අයිටී වලට ලොකු ආසාවක් නෑ. ඒක මට ස්ට්‍රෙස් වැඩි වෙන වැඩක් කියල මට හිතෙන්නෙ.
සෛද්ධාන්තික පැත්තට මොන වගේ චාන්ස් ද සෙට් වෙන්නෙ ජොබ් ෆීල්ඩ් එකේ?
------ Post added on Apr 22, 2021 at 6:35 PM
සෛද්ධාන්තිකම හොයනවා නම් PhD එකක් බලාගෙන වැඩ කරලා හොඳට ක්ලාස් එකක් දාලා, lecturing වලට එන්න...එතකොට research කර කර ඉන්න පුලුවන්...වයස අහන්නෙ උබ කපුවෙක් ද? උදව් කරන අය හිත හොදින් කරයි ඔයා පුක දෙන්නත් එපා බ්‍රෝ.