මැත්ස් කරපු උන් ඉන්නව ද?

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    සෛද්ධාන්තිකම හොයනවා නම් PhD එකක් බලාගෙන වැඩ කරලා හොඳට ක්ලාස් එකක් දාලා, lecturing වලට එන්න...එතකොට research කර කර ඉන්න පුලුවන්...
    ML = Machine Learning
    මූ උබලගෙන් ආතල් එකක් ගන්නෙ
     
    • Like
    Reactions: pranathlcp

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    දෙරි කැමලා ඩිටෙක්ටඩ්
    පෙරුම තමා 😂😂
    ආ පොන්නයා ෆේක් හදන් පුක දෙන්න එපා. කහනව නම් පාරට ගිහින් කාට හරි කියල පුකේ ඇරව ගනින්. Just ignored
    සෛද්ධාන්තිකම හොයනවා නම් PhD එකක් බලාගෙන වැඩ කරලා හොඳට ක්ලාස් එකක් දාලා, lecturing වලට එන්න...එතකොට research කර කර ඉන්න පුලුවන්...
    ML = Machine Learning
    එළ මචන්. ❤️
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ආ පොන්නයා ෆේක් හදන් පුක දෙන්න එපා. කහනව නම් පාරට ගිහින් කාට හරි කියල පුකේ ඇරව ගනින්.

    එළ මචන්. ❤️
    එකපාරක් ෆේක් වගයක් අටවන් ශුද්ධ ගණිතය ගැන එළකිරි මාමල නැන්දල ගෙන් අහන්න ඇවිත් උඹේ පුක පළල යැව්වා මතක නැද්ද.
     
    Last edited:

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    1.5 ඕනෙ නෑ. 1 is enough
    ඇතුලෙ දී 1 කින් යන එකෙන් අවාසියක් වෙන්න පුළුවන් ද?

    විෂයන් තෝර ගනිද්දි ලැබෙන ප්‍රමුඛතාවය ගැන මං කිව්වෙ

    @Kodiya97 උබ වෙන්න ඕන ස්ටැට් කරා ම වන් ලැක් වල ඉදන් සැලරි හම්බ වෙනව කියල දැක්කා කියල තියෙනව.
    මං හොයල බැලුව. එහෙම නෑ මචන්. ගොඩක් අය කිව්ව 40- 60 වගේ කියල ෆ්‍රෙෂ් ග්‍රැඩ්ලට. අවුරුදු දෙකකින් විතර වන් ලැක් ගත්තහෑකිලු.මම ගෲප් වල පෝස්ට් එහෙම සර්ච් කර කර හෙව්ව ගොඩක්.
    උබට කවුද ඔය සීන් එක කිව්වෙ? සින්නො තෙල ගහනව ඇති බොරුවට. උන් ඇත්ත කියන්නෙ නෑ මචන්. උන් කරන එක ලොකූ කරල පෙන්නන එකයි හැමොම කරන්නෙ.

    ------ Post added on Apr 24, 2021 at 6:17 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඇතුලෙ දී 1 කින් යන එකෙන් අවාසියක් වෙන්න පුළුවන් ද?

    විෂයන් තෝර ගනිද්දි ලැබෙන ප්‍රමුඛතාවය ගැන මං කිව්වෙ
    එහෙම අවුලක් නෑ හැමෝම එකයි
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    එකපාරක් ෆේක් වගයක් අටවන් ශුද්ධ ගණිතය ගැන එළකිරි මාමල නැන්දල ගෙන් අහන්න ඇවිත් උඹේ පුක පළල යැව්වා මතක නැදද
    මූ පෙරුමගෙ ෆේක් එකක් බං ,
    💩
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඕක සිංහලු එක්ක හිත යටින් තරහයි. සිංහලු මඩවල ආතල් එකක් ගන්න බලන්නෙ.
    අනිව පොඩිකාලෙ පූක්ශනය වෙලා 💩💩💩😂
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    එහෙම අවුලක් නෑ හැමෝම එකයි
    මචන් කම්බිනේෂන්ස් තෝරද්දී වැඩි ඉල්ලුමක් තියෙන ඒවට යන්න පුළුවන් ඉසඩ් එක වැඩි අයට නේ ද?
    නැත්නම් වෙන ම ටෙස්ට් එකක් මොනව හරි තියෙනවා ද?

    ABC , BBB , AAC උනත් වෙන්න පුලුවන්...
    එහෙම ගන්න හදල යන්න බෑ බන්. පුලුවන් උපරිම කරපං ඉතින්.
    උබ ෆිසික්ස් ක්ලාස් කරා කියල කොහෙ හරි ත්‍රෙඩ් එකක දැක්කා. සිරාවට ම ළග අවුරුදු ටිකේ ෆිසික්ස් පේපර් චූ යන්න දීල තියෙනව මචන්. අද නිකමට 18 එක කරා එම් සී කිව් 16 යි තිබුණෙ.එපා උණා මචන්. පොඩි උපදෙසක් දියන්කො.
    මට මැත්ස් නම් අවුලක් ම නැහැ. ෆිසික්ස් තමයි අවුල.
    Mcq one by one විවරණය කරා පොත් බල බල. ඒ උණාට සෑහෙන්න වෙලාවක් ගියා.

    ------ Post added on Apr 24, 2021 at 10:21 PM
     
    Last edited:
    • Like
    Reactions: Ragna_SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    උබ ෆිසික්ස් ක්ලාස් කරා කියල කොහෙ හරි ත්‍රෙඩ් එකක දැක්කා. සිරාවට ම ළග අවුරුදු ටිකේ ෆිසික්ස් පේපර් චූ යන්න දීල තියෙනව මචන්. අද නිකමට 18 එක කරා එම් සී කිව් 16 යි තිබුණෙ.එපා උණා මචන්. පොඩි උපදෙසක් දියන්කො.
    මට මැත්ස් නම් අවුලක් ම නැහැ. ෆිසික්ස් තමයි අවුල.
    Mcq one by one විවරණය කරා පොත් බල බල. ඒ උණාට සෑහෙන්න වෙලාවක් ගියා.

    ------ Post added on Apr 24, 2021 at 10:21 PM
    pastpapers තමන්ට පුලුවන් විදියට කොච්චර ලිව්වත් වැඩක් නෑ බන්. ඒ හැම වෙලේම ලියන්නේ දන්න සීමිත ටික.
    pastpapers පුරුදු වෙන්න කරද්දී දන්නැති ඒවාට උත්තර තනියම තියරි note බලා බලා හොයල, අලුතෙන් ඔලුවට දාගත්ත දේවල් short note හද හද කරන්න ඕනේ . වෙලාව තියල පුලුවන් ටික කරා කියලා ඇති වැඩක් නෑ . ඊ ලග paper එකෙත් පුලුවන් ටික තමයි කරන්නේ. අලුතෙන් දෙයක් කරගන්න බෑ .. විභාගෙට පොත් , notes බලන්නේ නැතුව කරාම ඇති...past papers පොතේ පිටිපස්සේ තියන උත්තර බලන්න කියලා නෙවෙයි මම කිව්වේ.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    pastpapers තමන්ට පුලුවන් විදියට කොච්චර ලිව්වත් වැඩක් නෑ බන්. ඒ හැම වෙලේම ලියන්නේ දන්න සීමිත ටික.
    pastpapers පුරුදු වෙන්න කරද්දී දන්නැති ඒවාට උත්තර තනියම තියරි note බලා බලා හොයල, අලුතෙන් ඔලුවට දාගත්ත දේවල් short note හද හද කරන්න ඕනේ . වෙලාව තියල පුලුවන් ටික කරා කියලා ඇති වැඩක් නෑ . ඊ ලග paper එකෙත් පුලුවන් ටික තමයි කරන්නේ. අලුතෙන් දෙයක් කරගන්න බෑ .. විභාගෙට පොත් , notes බලන්නේ නැතුව කරාම ඇති...past papers පොතේ පිටිපස්සේ තියන උත්තර බලන්න කියලා නෙවෙයි මම කිව්වේ.

    සිරා කතාව මට විශේෂ දෙයක් තේරුණා මචන් උබේ උත්තරෙන්. වෙලාව යන තමයි ප්‍රශ්නය. මම පොඩි ප්ලෑන් එකක් හැදුව ඒක අප්ලෝඩ් කරන්නම්.
    ඒකෙ වැරද්දක් තියෙනව නම් හදන්න ඕන දේවල් තියෙනව නම් කියපන් ❤️
     
    • Like
    Reactions: Ragna_SL

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    මචන් කම්බිනේෂන්ස් තෝරද්දී වැඩි ඉල්ලුමක් තියෙන ඒවට යන්න පුළුවන් ඉසඩ් එක වැඩි අයට නේ ද?
    නැත්නම් වෙන ම ටෙස්ට් එකක් මොනව හරි තියෙනවා ද?
    ඒ ඉස්සර දැන් කැමති එකක් පුලුවන්. No competition
     
    • Wow
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඒ ඉස්සර දැන් කැමති එකක් පුලුවන්. No competition
    ඒ කොහේ ද බ්‍රෝ?
    කොළඹ නෙමෙයි නේ ද?
    සාමාන්‍යයෙන් අයිස් කම්බිනේෂන් එකට ලොකු තරගයක් ඇති නේද?
    Pure Stat cs?
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    skylander
    sriyasas
    sudu1234
    george boolean
    rckdck
    timetraveler1921

    නිකන් දැම්මෙ ;)
     
    • Like
    Reactions: dilann

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඒ කොහේ ද බ්‍රෝ?
    කොළඹ නෙමෙයි නේ ද?
    සාමාන්‍යයෙන් අයිස් කම්බිනේෂන් එකට ලොකු තරගයක් ඇති නේද?
    Pure Stat cs?
    කොළඹ තමයි බ්‍රෝ. අනිත් ඒවා දන්නෑ. කොළඹ කම්බිනේෂන් තරගයක් නෑ. You do what you want to do. Honours degree වලට විතරයි තරගයක් තියෙන්නෙ.
     
    • Love
    Reactions: timetraveler1921