ඔබ්බට කියන්නෙ ඉතිං මාස ගාණක් වත් යයි..![]()
මැතිවරණය වහාම කල්දමන ලෙස සේනාධිනායක ජනපතිගෙන් මැකෝට නියෝග


ජනාධිපතිට කොහෙද කියපන් බලය තියෙන්නෙ මැතිවරණය කල් දාන්න??

දැන් මෙච්චර දවස් කිව්වේ ඕව කල් දාල රට වලපල්ලට දාන්න බැහැ කියල.
සර් රට ගැන හිතල ඕක වෙලාවට තියන්නේ කියල
බයියෝ ටික දැන් දුවගෙන එයි දැක්කනේ ගෝට වෙලාවට ඕන දේ කරනවා කියල
ඕකුන්ට ලැජ්ජා නැහැ
නගර සභා සින් එක වගේ තමයි


දැන් ගෝටාට ඇති බලයක් නෑ , දැන් ගේම මැකෝ අතේ තියෙන්නේ![]()
ඉතින් ගොනෝ ගැසට් එක අයින් කරාම අප්ර්ලිමේන්තුව අයේ කැඳවන්න වෙනවනේ. එකනේ ගෝටා එක නොකරේඉස්සරත් මැතිවරණය කල් දැමීමේ බලයක් ජනාධිපතිට තිබ්බෙ නෑ ගොනෝ gazette එක අයින් කරගැනීමේ බලය විතරයි තිබ්බෙ.

ඉස්සරත් මැතිවරණය කල් දැමීමේ බලයක් ජනාධිපතිට තිබ්බෙ නෑ ගොනෝ gazette එක අයින් කරගැනීමේ බලය විතරයි තිබ්බෙ.
ජනදිපතිට බලය නෑ. පොරට පුළුවන් ගැසට් එක කැන්සල් කරන්න, එකට තිබ්බ කාලය අද දවල් 12 පස්සේ ඉවරයි , දැන් පුළුවන් මැකොට.![]()
Gazette withdraw කරොත් අර පරණ පාර්ලිමේන්තුව බලාත්මක වෙනව. එහෙම උනොත් ඕකෙ ඉන්න ලොන්ත හැත්ත පෙන්ශනුත් හදාගෙන තමයි පස්ස බලන්නෙ
මහජන ආරක්ෂක පනතෙන් පුළුවන් බන්.

මහජන ආරක්ෂක පනතෙන් පුළුවන් බන්.
ජනාධිපතිට කොහෙද කියපන් බලය තියෙන්නෙ මැතිවරණය කල් දාන්න??