මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එළකිරි තනිකඩ පෙරමුණ සිය නිල මැතිවරණ ත්‍රෙඩ් වල මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අසභ්‍ය පින්තූර පලකරමින් සිටී.(සමහර විට මෙය ඔවුන්ගේ සාමජිකයෙක්ගේ ක්‍රියාවක් නොවිය හැක.) වහාම මෙය නවත්වන මෙන් ඉල්ලා සිටිමි.නැතහොත් අන් පක්ෂවල මැතිවරණ කටයුතු වලදීද මෙම ගැටලුව පැන නගිනු ඇත ...

    ස්තුතියි!
    JohhnnySS
    ලේකම්,
    එළකිරි ජාතික සභාව

    :) මෙම කරුන සම්බන්දව අප සාමාජිකයින් එම මොහොතේම අදාල පුද්ගලයාව දැනුවත් කර ඇති අතර, තවමත් කිසිදු ක්‍රියාමර්ගයක් ඔහු මේ සම්බන්දව ගෙන නොමැත :yes: අප පක්ශ නායක sadamol buwa මහතා විසින් එදිනම ඔහුව දැනුවත් කර ඇති අතර, පක්ශ උප නායක වන මා විසින්ද අදාල කරුන සම්බන්දව ඔහුව PM මාර්ගයෙන්ද දැනුවත් කර ඇත :yes: මේ සදහා අපට කිසිදු වෙනත් ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බැවින්, මැ.කෝ තුමන් හා සාරා තුමියගෙන් අදාල කරුන පිලිබදව ක්‍රියාමාර්ගයක් ගන්නැයිද කාරුනිකව ඉල්ලා සිටිමි :yes: තවද මෙම පුද්ගලයා අප පක්ශ සාමාජිකයෙක් බවට අදාල පක්ශ සාමාජිකයින් බදවා ගැනීම් නූල ඔස්සේ මෙතෙක් කිසිදු සනාත කිරීමක්ද කර නොමැත. :yes: එම නිසා මෙම ක්‍රියාව සම්බන්දයෙන් එලකිරි තනිකඩ පෙරමුන වන අපට කිසිදු සම්බන්දයක් නැති බවට මෙමගින් සනාත කර සිටිමු.

    worn2.png

    finalworn.png
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Oya pic dammama ban office eke idan chande karanna bane dan
    Gedara elaway
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :) මෙම කරුන සම්බන්දව අප සාමාජිකයින් එම මොහොතේම අදාල පුද්ගලයාව දැනුවත් කර ඇති අතර, තවමත් කිසිදු ක්‍රියාමර්ගයක් ඔහු මේ සම්බන්දව ගෙන නොමැත :yes: අප පක්ශ නායක sadamol buwa මහතා විසින් එදිනම ඔහුව දැනුවත් කර ඇති අතර, පක්ශ උප නායක වන මා විසින්ද අදාල කරුන සම්බන්දව ඔහුව PM මාර්ගයෙන්ද දැනුවත් කර ඇත :yes: මේ සදහා අපට කිසිදු වෙනත් ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බැවින්, මැ.කෝ තුමන් හා සාරා තුමියගෙන් අදාල කරුන පිලිබදව ක්‍රියාමාර්ගයක් ගන්නැයිද කාරුනිකව ඉල්ලා සිටිමි :yes: තවද මෙම පුද්ගලයා අප පක්ශ සාමාජිකයෙක් බවට අදාල පක්ශ සාමාජිකයින් බදවා ගැනීම් නූල ඔස්සේ මෙතෙක් කිසිදු සනාත කිරීමක්ද කර නොමැත. :yes: එම නිසා මෙම ක්‍රියාව සම්බන්දයෙන් එලකිරි තනිකඩ පෙරමුන වන අපට කිසිදු සම්බන්දයක් නැති බවට මෙමගින් සනාත කර සිටිමු.

    worn2.png

    finalworn.png

    ඉහලට දැනුම් දිලා තියෙන්නෙ..දැන් එයාලා අතෙ තමා වගකිම....
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔයා කවුද ! ඔයා කොමිසමේ නෙමෙයිනේ :angry:

    :rolleyes: සමරිසි නායක KasunKDP අපිට නිදහසේ අපේ මත ඵල කරන්න දෙන්නෙ නෑ තර්ජනය කරනවා, මේ සම්භන්දව සාදාරනයක් ඉටු කරන්න :oo:
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    එක්ව හරි මගට
    ප්‍රකෝපකාරී එළකිරි දේශපානයට තිත
    එන්න එළකිරියේ සුබ අනාගතයක් වෙනුවෙන්, SHEHAN_GIWANTHA මහතාගේ දැත් ශක්තිමත් කරමු

    logo.png
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA