උබලාගේ අදහස් වලට ගොඩක් පින්. හැමෝට තමන්ගෙ හිතේ තියෙන වාහනේ ගන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා!
මම කලින් "මොඩිෆයි කරන්න" කියන එකෙන් අදහස් කලේ කාර් එක හොදට හදාගන්න ඕන කියන එකයි. නැතුව මම ඒකේ පෙනුම වෙනස් කරන්න මම කැමති නෑ.
වැඩිම වුනොත් ඇලොයී වීල් දාලා හොද සෙට් එකක් දානවා මචන්ලා...
ඉතින් ඒ වැඩේට Nissan N16 හොද නැද්ද?![]()
oke mona fun da? balanna starlet modified, Honda EK3, Lancer, E46, Peugeot 406








