මැනුවල් කාර් එකක් - Nissan N16

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    උබලාගේ අදහස් වලට ගොඩක් පින්. හැමෝට තමන්ගෙ හිතේ තියෙන වාහනේ ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! :love::love::love:

    මම කලින් "මොඩිෆයි කරන්න" කියන එකෙන් අදහස් කලේ කාර් එක හොදට හදාගන්න ඕන කියන එකයි. නැතුව මම ඒකේ පෙනුම වෙනස් කරන්න මම කැමති නෑ. :no:

    වැඩිම වුනොත් ඇලොයී වීල් දාලා හොද සෙට් එකක් දානවා මචන්ලා... :oo:

    ඉතින් ඒ වැඩේට Nissan N16 හොද නැද්ද? :rolleyes:

    oke mona fun da? balanna starlet modified, Honda EK3, Lancer, E46, Peugeot 406
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උබලාගේ අදහස් වලට ගොඩක් පින්. හැමෝට තමන්ගෙ හිතේ තියෙන වාහනේ ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! :love::love::love:

    මම කලින් "මොඩිෆයි කරන්න" කියන එකෙන් අදහස් කලේ කාර් එක හොදට හදාගන්න ඕන කියන එකයි. නැතුව මම ඒකේ පෙනුම වෙනස් කරන්න මම කැමති නෑ. :no:

    වැඩිම වුනොත් ඇලොයී වීල් දාලා හොද සෙට් එකක් දානවා මචන්ලා... :oo:

    ඉතින් ඒ වැඩේට Nissan N16 හොද නැද්ද? :rolleyes:

    modify kiyala wahane katha karanna ona na. ubata fun ekak ganna N16 eken ba. N16 eka reliable point A to point B vehicle ekak. echcharai. ubata poddak dirving pleasure ekak ganna nam Civic, Lancer, Subaru ekak ganin. mod karanna ona na. stock look ekama athi.
    thawa ekek kiyala thiune starlet GT eka. podi wahanayak hodai nam ekath hoda option ekak
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,195
    8,191
    113
    M-Town
    මචන්ලා,

    මගෙ දැනට තියෙන කාර් එකට (Axio WXB 2018) අමතරව ෆන් එකට පදින්න කාර් එකක් ගන්න පොඩි අයිඩියා එකක් තියෙනවා. :oo:

    මම මැනුවල් කාර් එකකට පට්ට ආසයි. මගේ බජට් එක ලක්ෂ 22ක් විතර. තව කාර් එක හොදට හදා ගන්න 5ක් විතර වියදම් කරන්න පුළුවන්. ඉතින් මම බලපු විදිහට Nissan N16 එක තමයි මට සෙට් වෙන්නෙ. :dull:

    Nissan N16 එක ගැන උබලගේ අදහස් මොනවද? විශේෂයෙන්ම මේ කාර් එක පාව්ච්චි කරපු/කරන අයගෙන් අදහස් දැන ගන්න කැමතියි. :rolleyes:

    ඒ වගේම මේ තුනෙන් මොකද්ද හොදම මචන්ලා?
    :eek:

    https://ikman.lk/en/ad/nissan-sunny-n16-2003-for-sale-gampaha-16

    https://ikman.lk/en/ad/nissan-sunny-n17-2003-for-sale-gampaha-6

    https://ikman.lk/en/ad/nissan-sunny-n16-full-option-2003-for-sale-gampaha

    Hahahaha ඇත්ත කියපන් Axio eka wifeta denawa neh.Loll
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    N16 eke mona manual athal ekakda bn.stick ekath iratta wage.wahane patta barai.melo rahak ne.handling karathe wage
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    machanla mata danagann oni,,,Clutch eka adiyatama pagala neutral driving yana eka awulak nadda ?? clutch plate walata ehema????
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    N16 ගන්නෙ පිස්සුවටද... 300 හරි කේ නම්බර් හරි තියෙන සිවික් එකක් හොයලා හදාගන්න....නැත්නම් මැස්ඩා එකක් අරන් මොඩිෆයි කරගන්න.. ෆන් එකට පදින්න නම් හොදම කාර් මේවා

    Subaru STI / Legacy
    Lance Evo
    Mazda BJ5P
    Galanza
    Mini Minor
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සහෝ ඔයාට කාර් එකක් තියෙද්දී තව කාර් එකක් ගන්නේ ඇය් මැනුවල් උනත්,

    ගන්නකො හොද ෆොවිල් එකක් , මැනුවල්,

    ජීප් එහෙම තියෙන්නේ.... ලෑන්ඩ්රෝවර් අර පරණ ජීප් එක පට්ට... රෙද්ද ගහපු පොඩි එක... මන් ආසය් එකට... දැන්නම් තියේද දන්නෙත් නැ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අදහස්වලට ගොඩාක් ස්තූතියි මචන්ලා. :love::love::love:

    මම උබලා කියලා තියෙන හැම කාර් එකක් ගැනම internet එකේ හොයල බලලා මට හොදටම සෙට් වෙන එකක් දෙකක් උබලට කියන්නම්. :eek:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ගැරේජ් අයියෙක් කියනවා, නිසාන්, මිට්සුබිශි නැත්නම් ගැරාජ් වහන්න වෙනවලු.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා, උබලා ඔක්කොම කියන්නේ ඇත්ත! Nissan N16 කියන්නේ මගේ වැඩේට සෙට් වෙන කාර් එක නෙමෙයි. මම උබලා කියපු කාර් ගොඩක් බැලුවා. ඉතින් මම හිතන්නේ මට සෙට් වෙන්නෙ Honda Civic එක මොකද:

    1. උබලා ගොඩක් ඒක රෙකමන්ඩ් කරලා තිබ්බා. :rolleyes:
    2. Honda කාර් වල driving pleasure එක හොදයි කියලා මමත් අහලා තියෙනවා. :eek:
    3. මගෙ හොදම යාළුවෙක් ලග Honda Civic එකක් තියෙනවා. ඌත් ඒකේ හොදමයි කියන්නේ. :oo:

    උබලා සමහරක් එවුන් ගන්න කියපු Honda Civic EK3 එකේ ටිකක් පරන ඒවා තියෙන්නේ, 1999-2000 වගේ.

    https://ikman.lk/en/ad/honda-civic-2000-ek3-for-sale-gampaha
    https://ikman.lk/en/ad/honda-civic-ek3-2000-for-sale-kandy-44
    https://ikman.lk/en/ad/honda-civic-ek3-2000-for-sale-colombo-159
    https://ikman.lk/en/ad/honda-civic-ek3-vi-1999-for-sale-kandy
    https://ikman.lk/en/ad/honda-civic-ek3-1999-for-sale-colombo-231

    ඉතින් මචන්ලා මේක හොදයිද කියපල්ලකෝ. මේකේ decent ලුක් එකකුත් තියෙනවා (ගොඩක්ම ස්පොර්ටි ලුක් එකක් නෑ) මම ඒකට කැමතියි. මැනුවල්, 2008, ගානත් ශේප් වගේ.
    :yes::yes::yes:

    8i6P0fH.png


    eufqYVT.png


    9D91cWw.png


    INUg2uH.png
     
    Last edited: