මැනුවල් වාහනයක් ඔටෝ කිරීම
මචන්ලා පොඩි ඇඩ්වයිස් එකක් ඕනා. මැනුවල් වහනයක් (කාර් එකක්) නියම විදිහට ඔටෝ කන්වර්ට් කෙරුවොත් නීතිමය ගැටලුවක් තියෙනවද? නැවත විකිනීමේදී මොනාහරි ප්රශ්ණ ඇති වෙනවද ?පොතේ ඒ ගැන සදහනක් නැහැ නේද?