මැනුවල් වාහනයක් ඔටෝ කිරීම

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මැනුවල් වාහනයක් ඔටෝ කිරීම

    මචන්ලා පොඩි ඇඩ්වයිස් එකක් ඕනා. මැනුවල් වහනයක් (කාර් එකක්) නියම විදිහට ඔටෝ කන්වර්ට් කෙරුවොත් නීතිමය ගැටලුවක් තියෙනවද? නැවත විකිනීමේදී මොනාහරි ප්‍රශ්ණ ඇති වෙනවද ?පොතේ ඒ ගැන සදහනක් නැහැ නේද?:confused:
     
    cr27

    Junior member
  • Jan 18, 2015
    37
    4
    8
    colombo
    Ape tibba cr 27 eakak auto. Gear box eaka kela una tibba manual eakak aurudu 2k witara padala wikka. Kisi awulak na. 2014 dunne. Van eaka. Ada wenakan awulak na.:P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කිසිම නීතිමය ප්‍රශ්නයක් නෑ. විකුණ ගන්න බෑරි වෙන්නේ හරියට වෑඩේ කලේ නෑත්නම්. ගියර් මාරු වෙන්නේ නෑත්නම් වගේ. හරියටම කන්වර්ෂන් එක කලා නම් කිසිම ගෑටලුවක් නෑ.

    නමුත් සමහර වාහන වල දත්ත ඒ අදාල නියෝජිත සමාගමේ තියෙනවා. උදාහරණයකට ගත්තොත් හුගක් ටොයෝටා වාහනවල මුල් තත්වය ටොයෝටා ලන්කා සමාගමේ තියෙනවා. ඉතින් ඒ වගේ සමාගමකට පරීක්ෂණයකට වාහනේ දෑම්මොත් ඒගොල්ලෝ කියනවා මේක ආවේ මෑනුවල් කියලා.

    කරනවා නම් හරියටම ඔර්ජිනල් විදිහට වෑඩේ කරන්න. නෑත්නම් චාටර්.

    මීටර් බෝඩ්, වයර් ඊසීයු ඈතුලු සියලුම පද්ධතිය මාරු කරන්න වෙනවා. එතකොට ඉතින් අනිවා විකුණන්න ගියහම අතින් පාඩුයි.

    හරි කියමුකෝ බලන්න වාහනේ මොකක්ද කියලා
     
    Ela thanks .namachan ehema keapu ekak thiyenawa. Hodatama kerala thiyenne.Ganna baluwe