කොහෙද පොන්නයෝ පටන් අරගෙන තියෙන්නේ උඹේ අම්මාගේ හිල ඇතුලෙන් ද?පටන් අරන් තියෙන්නෙ ඉවසල හිටහන් පොන්නයො
කොහෙද පොන්නයෝ පටන් අරගෙන තියෙන්නේ උඹේ අම්මාගේ හිල ඇතුලෙන් ද?පටන් අරන් තියෙන්නෙ ඉවසල හිටහන් පොන්නයො
චෝදනාවක් තියනව බන් . . ඌ උසාවි නියෝගයකුත් ගන්න ගියා ලගදි පාස්කු කේස් එකට ඇරෙස්ට් කරන්න එපා කියලා .ඌට චෝදනාවක් නෑනේ. කේස් එක තිබුනේ පොර අර ලියුම හන්ගන් හිටියා කියන කේස් එකනේ. පොර එහෙම කරේ නෑ කියල රනිල් පත් කරපු කමිටුවෙනුත් ඔප්පු වෙලා අධිකරණයට කරුණු වාර්ථා වෙලත් තියෙනවනේ. දන්න තරමින් නම් රනිල් ඔය කමිටුව පත් කරේම රවී ව හිර කරන්නම තමයි. පොරට වෙන චෝදනා නම් තියෙනවද දන්නේ නෑ.
මට හිතෙන විදියට..
සහරාන්ල කොහොමත් මරාගෙන මැරෙන්ඩ හිටිය එවුන් ටිකක් (බෝම්බ පුපුරවගන්ඩ කලින් කරපු වීඩියෝ එකේ ප්‍රහාරයට හේතු ගොඩක් කියනවා), (සාරා ජැස්මින් ජීවත්ව ඉන්නවද මැරිලද කියල හොයන්ඩ ඕනි)
මහමොලකරු ඉස්ලාම් අන්තවාදියෙක් වෙන්ඩ ඇති (ඉන්දියාවෙ හෝ වෙන රටක බොහෝවිට)
බුද්ධි අංශ ඇත්තටම ඔහොම දරුණු දෙයක් වෙයි කියල හිතුවෙ නෑ වෙන්ඩ පුලූවන් (වෙන දේ හරියටම තොරතුරු දීලත් ඒ නොසැලකිල්ල බරපතල වරදක්)
දේශපාලකයෙක්ට හෝ පක්ෂයකට වාසි වෙන විදියට කවුරු හරි බලපෑමක් කරා වෙන්ඩ පුලුවන් තොරතුරු අදාල ආරක්ෂක අංශ වලටවෙලාවට දෙන්නෙ නැතුව
නිවැරදි පරීක්ෂණයක් කරල හොයාගන්ඩ ඕනි ඔය ටික තමා..
අ පොන්නය උදෙ උදන් ගැන්ග් බැන්ග් වෙනව පරන thread වලට ඇවිත් උත්තර දිපන් වෙසිකොහෙද පොන්නයෝ පටන් අරගෙන තියෙන්නේ උඹේ අම්මාගේ හිල ඇතුලෙන් ද?
ආරක්ෂක ඇමති මයිත්‍රීපාල. උ රටේ හිටියේ නැ ඒ දවස් ටිකේ . එතකොට ඒ වගකීම යන්නේ අගමැතිට . උ ශාගල එක්ක phone ඔෆ් කරන් නුවර එළියේආරක්ෂක ඇමති Contact කරගන්නේ නැතුව දේශපාලන නායකයින් Contact කරගන්න හදන්නේ මොන මගුල කටද?
මූ මේ ගැලවිල්ලට හදා ගත්ත කතාවක් කියලා තේරෙන්නේ නැද්ද
උසාවියෙන් කරන්නේ බන් ප්රිස්ක්ෂණ වලින් දෙන තොරතුරු සාක්ෂි වලට අනුව තීරණය කරන එක .රටේ තියෙන නිතිය ක්‍රියාත්මක කරන්න .එහෙම වෙන්නේ නැත්නම උසාවිය තියෙන්නේ ඒකට .එහෙමත් බැරිනම් චන්දෙන් පුළුවන් උන් යවල .දැන් කෙරෙන්නේත් ඒකම තමයි .වෙන අයගේ උවමනාවල් නෙවෙයි
උසාවියෙන් ද කිව්වේ ?උබට මෙච්චර කියලත් තේරෙන්නේ නැද්ද රවී මේක නවත්තන්න උට පුළුවන් උපරිම උත්සාහය කරලා තියනවා කියල
පාස්කු ප්‍රහාරය පිළිබද ජනාදිපති කොමිෂන් සබාවේ විමර්ශනයේදී සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියනවා. උසාවියේදී නඩුව කැදෙවුවම ඔය ශාක්ෂිම ඉදිරපත් කරාම කොහොමත් ඔප්පු කරන්න පුළුවන්උසාවියෙන් ද කිව්වේ ?
උබට හිතෙන දේ ද ??
------ Post added on Oct 21, 2024 at 9:14 PM
2048 වෙනකන් ඉන්න බෑ ?දුක් විදින අන්තිම පෝය
කෝ හුත්තෝ මේ වදන් දැන්![]()
අපිටනම් කොහොමත් කන්න තියනවා පොන්නයෝ හාල් කිලෝ එක 2000 ට ගියත්2048 වෙනකන් ඉන්න බෑ ?![]()
සාෆි වඳ කරා කියල අපි නම් කවදාවත් කිව්වෙ නෑ අපි ඒ කාලෙත් බත් කෑවේ.ඔය මම කියන ඒවා නෙවෙයි බන් කමිටුවෙදි එලියට ආපුවා.තාම ඕවගෙ වීඩියෝස් තියෙනවා.එකයි එකයි දෙකයි කියන්න මහලොකු සමීකරණ දාගෙන සාධනය කරන්න ඕන නෑ.රනිලුයි පොරගෙ හස්බන්ඩ් දෙන්නා බේරෙන්න දාපු කමිටුවෙන් තමා ඔය රවීට ඔය චෝදනාව දාල තියෙන්නේ.මොකද මාලිමාවෙ ස්ටේජ් නැගපු නිසා.රනිලුයි සජිතුයි දෙන්නම පොරව ඒ ස්ටේජ් වලට ගන්න හැදුවා කියල පොරමයි කියන්නෙ.ඒකට ආවෙ නැති නිසයි ඔය කමිටුව දාලා හිර කරන්නෙ.මේව මම කියන ඒව නෙවෙයි ඈ.පොරමයි කියන්නෙ.ඒක ඉතින් උබ කියලා වැඩක් නෑ බන් . ඕව උසාවියෙන් නිර්දෝෂී වෙලා නෑ නේ .
තාම චෝදනා තියන එකෙක් පාස්කු ප්‍රහරේ වලක්වා ගත්තේ නෑ කියන එකට ..
ඔය විදියටම උබට සාෆි වද කරා කියල එළියේ ඉදන් කියන්න හේතු ඒ කාලේ තිබ්බ . ඔය එළියේ ඉදන් එක එකා කියන කතා අදාළ නැ .
ලංකාවේ මොන එකද හරියට කෙරුනේ.ලංකාවේ යුද්දේ නතරකරපු එකට කියක් උන් එක එක ඒවා කියෝනවද ? දැන් රවී පස්සේ යනවා ඊලග ආණ්ඩුව ඇවිත් තව බයිලාවක් ගහහයි .ඔය පාස්කු එකේ උන්වනම් ආයේ මලාට හොයාගන්නේ නෑ .මරිච්ච් උන්ට පාඩුව විදගෙන චන්දෙට එන උන්ට මාතෘකා හද හද ඉන්න පුළුවන් හැමදාම .දැන් බලපන් පාස්පෝට් නෑ කියල මැරෙන්න හැදුවනේ .ඔන්න පාස්පෝට් එකේ පාට වෙනක් කරලා ඇතුලේ චිත්‍ර දාල ඕකට තව දාහක් ඉස්සරහට කියයිඋසාවියෙන් කරන්නේ බන් ප්රිස්ක්ෂණ වලින් දෙන තොරතුරු සාක්ෂි වලට අනුව තීරණය කරන එක .
පරීක්ෂණ කරන එකාට අදාළ සිද්ධියට අදාලව චෝදනා තියන එකයි මෙතන අවුල .
ඕක කොහෙන් ගියත් අවුලක් වෙනවා .
කරන මගුලක් කතා අහන්න බැරි වෙන්න ස්වාධීනව කරන්න ඕනේ .
නැත්නම් එම කමිටු වාර්තාව එලියට දානව කිව්වම බය වෙලා , පාස්කු ප්‍රහාරය වලක්වා ගත්තේ නැ කියලා චෝදනා තියන උන් දාගෙන පරීක්ෂණ කරන එකෙන්ම මොකක් හරි හංගන්න , වැරදි කරපු උන් වහන්න ට්‍රයි කරනවා කියලා තමයි පේන්නේ .
මොන උසාවියෙද රවීට එරෙහි නඩුව තියෙන්නෙ බන්. දන්නැති නිසා අහන්නේ දැනගන්නඒක ඉතින් උබ කියලා වැඩක් නෑ බන් . ඕව උසාවියෙන් නිර්දෝෂී වෙලා නෑ නේ .
තාම චෝදනා තියන එකෙක් පාස්කු ප්‍රහරේ වලක්වා ගත්තේ නෑ කියන එකට ..
ඔය විදියටම උබට සාෆි වද කරා කියල එළියේ ඉදන් කියන්න හේතු ඒ කාලේ තිබ්බ . ඔය එළියේ ඉදන් එක එකා කියන කතා අදාළ නැ .
බීලා වාහනේ හප්පගෙන හිරේ ගිය එකට නඩු නම් ඇති .මොන උසාවියෙද රවීට එරෙහි නඩුව තියෙන්නෙ බන්. දන්නැති නිසා අහන්නේ දැනගන්න
මෙහෙම සීන් එකක් නම් දන්නෙවත් නෑ. අද ගම්මන්පිලගේ සීන් එකත් එක්ක මතු උන සාකච්චා කීපයක් බැලුවා. කොහෙවත් මෙහෙම එකක් නම් කියවුනේ නෑ. රවීව අත් අඩංගුවට ගන්න චෝදනාව මොකක්ද. දන්න තරමින් කිසිම චෝදනාවක් නෑ. රනිල්ගේ කමිටුවෙන් උනත් ඒක ඔප්පු වෙලා තියෙනනේ.බීලා වාහනේ හප්පගෙන හිරේ ගිය එකට නඩු නම් ඇති .
පාස්කු කේස් එකට චෝදනා තියන නිසා තමයි මේ ලගදි චන්දෙට කලින් මෙහෙම කරේ . .
![]()
බීලා වාහනේ හප්පගෙන හිරේ ගිය එකට නඩු නම් ඇති .
පාස්කු කේස් එකට චෝදනා තියන නිසා තමයි මේ ලගදි චන්දෙට කලින් මෙහෙම කරේ . .
![]()
දැන් උඹ උඩ කිව්වනෙ උසාවියෙන් නිර්දෝශ වෙලා නෑ කියල නේද? ඒ කියන්නෙ පාස්කු සිද්ධියට සම්බන්ධව පොරට කොහෙහරි උසාවියක නඩුවක් තියෙන්න ඕනනෙ. මොන උසාවියෙද ඔය නඩුව තියෙන්නෙ?මං අහන්නෙ ඒක.වෙන බයිලා වැඩක් නෑ.බීලා වාහනේ හප්පගෙන හිරේ ගිය එකට නඩු නම් ඇති .
පාස්කු කේස් එකට චෝදනා තියන නිසා තමයි මේ ලගදි චන්දෙට කලින් මෙහෙම කරේ . .
![]()