මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

topkollek

Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔය වර්තා වට කලින් බන් රවී ගේ නමට චෝදනා ආවේ . ඔය ගම්මන්පිල උස්සන් ආපු වාර්තාව ගැන නෙවෙයි මම කියන්නේ .
    කොහොමත් උගේ නම තිබ්බ වලක්වා ගත්තේ නැති චෝදනා එක්ක කලින් කරුණු දැනගෙන .
    ඕනෑම ජනාධිපති කමිටුවක් පත් කරන්න හේතුවක් තියෙනවා. මේකට හේතුව මොකක්ද? ඒ හේතුව චන්දෙ කට උඩට එනකල් රනිල්ගේ වයසක මොලේට ආවේ නැත්තෙ ඇයි ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඕනෑම ජනාධිපති කමිටුවක් පත් කරන්න හේතුවක් තියෙනවා. මේකට හේතුව මොකක්ද? ඒ හේතුව චන්දෙ කට උඩට එනකල් රනිල්ගේ වයසක මොලේට ආවේ නැත්තෙ ඇයි ?
    ඉතින් අනුර රවී ව පත් කරන්න හේතුවත් තියනව . රවී තමන්ගේ පක්ෂෙට වැඩ කරපු එකෙක් .
    ඔය ලේකම් තනතුරු . රවී ව බේරලා කතා කරන්නත් හේතු තියනව .
    එක එකාට අනාගතේ ට හේතු හදන්නේ නැතුව ස්වාධින ඕකට සම්බනද කමක් නැති උන් දාල පරීක්ෂණ කරන්න විතරයි කියන්නේ .
     
    • Like
    Reactions: AKI-SL

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔව් ඔයා හිතනවද මොකක් හරි පොලිටිකල් කොන්ස් පිරැසි එකක් තිබුනනම් උන් බය නැතුව ඔය වගේ එකක් එළියට දාවි කියලා. දැන් බලන්න ඕනේ තමන්ගේ රාජකාරිය පැහැර හැරිය කට්ටිය විතරයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    සලේ , නිලන්ත වගේ අය දාල පරීක්ෂණ කරත හරි නේද ?? උන් පරීක්ෂණ කරයි , අන්තමටම උසාවියෙන් හරි තීරණේ දෙයි . අවුලක් නෑ නේද ?

    නිලන්ත නැමති උපරිමාදිකරනයෙන් වරදකරු වු පුද්ගලයින් පත් කරලා කරත්, රවිලා කලත් මොකා කලත් අගතියට පත්වන පාර්ශවයට පරිකෂණ වැරදිනම්, වෙන විදිහ කේස් නම් උසාවි යන්න හැකියි. අපි කියන්නත් යන්න කියලා.⁣ ගිහින් කරුණු දක්වන්න කියලා. ශානිලා රවිලාව කපලම දානනන ඔය චාන්ස් තියෙන්නේ? කරන්නැතුව පරික්ෂණ ගැන වටේ තලන්නෙ?

    ගරු අදිකරනය පැමිණිල්ල හා විත්තිය බලලා අවශ්‍ය තහනම් නියොගයක් දෙයිනේ.

    නීතිය පාවිච්චි කරන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    නිලන්ත නැමති උපරිමාදිකරනයෙන් වරදකරු වු පුද්ගලයින් පත් කරලා කරත්, රවිලා කලත් මොකා කලත් පරිකෂණ වැරදිනම්, වෙන විදිහ කේස් නම් උසාවි යන්න හැකියි. අපි කියන්නත් යන්න කියලා.⁣ ගිහින් කරුණු දක්වන්න කියලා. ශානිලා රවිලාව කපලම දානනන ඔය චාන්ස් තියෙන්නේ? කරන්නැතුව පරික්ෂණ ගැන වටේ තලන්නෙ?

    ගරු අදිකරනය පැමිණිල්ල හා විත්තිය බලලා අවශ්‍ය තහනම් නියොගයක් දෙයිනේ.

    නීතිය පාවිච්චි කරන්න.
    පස්සේ උසාවි යන්න , පස්සේ එක එකාට චෝදනා කරනන් ඉඩ තියල ද පරීක්ෂණ කරන්නේ ?
    කරන එක මුල ඉදලම ස්වාධීනව කරා නම් තමයි හරි .
     
    • Like
    Reactions: AKI-SL

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් අනුර රවී ව පත් කරන්න හේතුවත් තියනව . රවී තමන්ගේ පක්ෂෙට වැඩ කරපු එකෙක් .
    ඔය ලේකම් තනතුරු . රවී ව බේරලා කතා කරන්නත් හේතු තියනව .
    එක එකාට අනාගතේ ට හේතු හදන්නේ නැතුව ස්වාධින ඕකට සම්බනද කමක් නැති උන් දාල පරීක්ෂණ කරන්න විතරයි කියන්නේ .
    මොකක්ද උන් දෙන්න ඕක ගැන හොයනවට තියෙන බය? පාස්කු වින්දිතයන්ට නැති බයක් උඹට ඇයි ? රාජපක්ෂලා අගතියට පත්වෙයි කියල බයයිද ?

    @dilann
    මෙහෙමත් හිතපන් ඔය පාස්කු ප්‍රහාරයේ චෝදනා රනිල්ට තිබුනෙ නැද්ද? එහෙම කෙනෙක් පත්කරපු කමිටු වාර්තාව උඹට විශ්වාසද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    මොකක්ද උන් දෙන්න ඕක ගැන හොයනවට තියෙන බය? පාස්කු වින්දිතයන්ට නැති බයක් උඹට ඇයි ? රාජපක්ෂලා අගතියට පත්වෙයි කියල බයයිද ?
    කවුද බය ?
    උන් දෙන්න ප්‍රහාරයට චෝදනා තියන උන් කියන එක විතරයි කියන්නේ .
    ඔච්චර ඕන නම් ඉතින් අර jvp ඉබ්‍රහිම් නානා වත් පරීක්ෂණ කමිටුවට දාගෙන වැරදි කාරයෝ හොයන්න පුලුවන් නේ .

    ප්‍රතිපලේ ස්වාධින නෑ කියලා එන එකයි වෙන්නේ . දැන් උබ රනිල් ඕක කරේ වෙන අරමුණකින් කියලා චෝදනා කරනවා වගේම අනාගතේ තව ගම්මන්පිල වගේ කවුරු හරි ඔය සිද්ධිය ඇදල අනුර ඕක කරේ තමන්ට ඕන විදියට පරීක්ෂණ වල ප්‍රත්පල ගණන් කියලා කියනන් පුලුවන් තමන්ට ඕන අයව බේරලා . :rofl:
     
    • Like
    Reactions: AKI-SL

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    පස්සේ උසාවි යන්න , පස්සේ එක එකාට චෝදනා කරනන් ඉඩ තියල ද පරීක්ෂණ කරන්නේ ?
    හැමෝම ඒකට අවස්ථාව තියනවා. එහෙම තියෙන්නත් ඕනා. හැම අවස්ථාවකදිම නීතිය රැකවරන දෙනවා.

    නීතිය කියන්නේ ඒක.
    නීතිය ට බය උසාවියට අපහස කරන අයට නම් ඉතින් ඒවා විහිලු වෙන්න ඇති.
    කරන එක මුල ඉදලම ස්වාධීනව කරා නම් තමයි හරි .

    සමහරුන්ට මොකා කලත් ස්වාධින නැ. දැනට ලංකාවත් මදි.
    ඉස්සරහට අගහරු ලොකෙන් ගෙනාවත් මදි නේ.

    🥱🥱🥱🥱
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුද බය ?
    උන් දෙන්න ප්‍රහාරයට චෝදනා තියන උන් කියන එක විතරයි කියන්නේ .
    ඔච්චර ඕන නම් ඉතින් අර jvp ඉබ්‍රහිම් නානා වත් පරීක්ෂණ කමිටුවට දාගෙන වැරදි කාරයෝ හොයන්න පුලුවන් නේ .

    ප්‍රතිපලේ ස්වාධින නෑ කියලා එන එකයි වෙන්නේ . දැන් උබ රනිල් ඕක කරේ වෙන අරමුණකින් කියලා චෝදනා කරනවා වගේම අනාගතේ තව ගම්මන්පිල වගේ කවුරු හරි ඔය සිද්ධිය ඇදල අනුර ඕක කරේ තමන්ට ඕන විදියට පරීක්ෂණ වල ප්‍රත්පල ගණන් කියලා කියනන් පුලුවන් තමන්ට ඕන අයව බේරලා . :rofl:
    කියන්න පුළුවන්. විශ්වාස කරනවද නැද්ද කියන එක එක එතකොට බලමු
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මේ කියන විදිහට අඩුම 100ක් වත් කලින් දැනන් ඉදල තියෙනවා පල්ලි වලට සමහර විට හොටෙල් වලට ගහනවා කියලා
    ඔය කාගේවත් contact එකක් ලොකු පල්ලි වල හොටෙල් වල නැද්ද බන් කියන්න
    ගහනවා කියලා සහතික ලෙසම දන්නවා නම් media වලට හරි කියන්න තිබ්බ අනතුරක් තියෙනවා කියල හරි
    පාර්ලිමේන්තුවේ ප්‍රබු ආරක්ෂාව තිබුන හැම ඇමතියෙක් , මන්ත්රියෙක්ම දැනගෙන හිටියා මොකද නිලන්තගේ එක ලියුමක් MSD එකටත් ගිහින් තියනවා . හොයල බලපන් එක කතෝලික ඇමතියෙක්වත් එදා පල්ලි ගිහින් තිබුනේ නැ . හෙක්ටර් අප්පුහාමි , කාවිංග ජවර්ධන පල්ලි බදාගෙන ඉන්න උන් . කාදිනල් ට නිකන් කිවුවනම් මෙහෙම තොරතුරක් තියනවා කියල එක දවසෙන් ඔක්කොම ඒවා කැන්සල් කර ගන්න තිබුන
     
    • Like
    Reactions: Podi puthas

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    මොකක්ද උන් දෙන්න ඕක ගැන හොයනවට තියෙන බය? පාස්කු වින්දිතයන්ට නැති බයක් උඹට ඇයි ? රාජපක්ෂලා අගතියට පත්වෙයි කියල බයයිද ?

    @dilann
    මෙහෙමත් හිතපන් ඔය පාස්කු ප්‍රහාරයේ චෝදනා රනිල්ට තිබුනෙ නැද්ද? එහෙම කෙනෙක් පත්කරපු කමිටු වාර්තාව උඹට විශ්වාසද?
    ඉතින් බන් , බොම්බේ ගහපු ගෙදර ඉබ්‍රහයිම් කියන්නේ බෝම්බ ගහල මැරුණු උන්ගේ තාත්ත . JVP ජාතක ලැයිස්තුවෙන් පරිලිමේන්තු යන්න දාල තිබ්බ එකා . ගෙදරක තාත්ත පාර්ලිමේන්තු යන්න ඉන්නවනම් ඒ ගෙදරම ඉන්න පුතාලත් ගොඩක් වෙලාවට ඒ පක්ෂෙට තමයි වැඩ .
    එහෙම බලද්දී බොම්බේ ගහල මැරුණු උන් ජෙප්පෝ .

    උබ කියන විදියට JVP ආණ්ඩුවකින් කරන පරීක්ෂණ කොහොමද විශ්වාස කරන්නේ ??

    ඕක තමයි කියන්නේ ස්වාධින වෙන තරමට එක එකට කියන්න පුලුවන් කතා අඩුයි .

    හැමෝම ඒකට අවස්ථාව තියනවා. එහෙම තියෙන්නත් ඕනා. හැම අවස්ථාවකදිම නීතිය රැකවරන දෙනවා.

    නීතිය කියන්නේ ඒක.
    නීතිය ට බය උසාවියට අපහස කරන අයට නම් ඉතින් ඒවා විහිලු වෙන්න ඇති.
    ඉතින් එහෙනම් දැනට තියන පරීක්ෂණ වාර්තා , කමිටු වාර්තා පාවිච්චි කරල ඉස්සරහට කරගෙන යන්න පුලුවන් නේ .
    ඇයි අලුතෙන් කරන්නේ ?
    උසාවිය තීරණය කරයි නේ .
    ------ Post added on Oct 22, 2024 at 6:24 PM
     
    • Like
    Reactions: AKI-SL

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් බන් , බොම්බේ ගහපු ගෙදර ඉබ්‍රහයිම් කියන්නේ බෝම්බ ගහල මැරුණු උන්ගේ තාත්ත . JVP ජාතක ලැයිස්තුවෙන් පරිලිමේන්තු යන්න දාල තිබ්බ එකා . ගෙදරක තාත්ත පාර්ලිමේන්තු යන්න ඉන්නවනම් ඒ ගෙදරම ඉන්න පුතාලත් ගොඩක් වෙලාවට ඒ පක්ෂෙට තමයි වැඩ .
    එහෙම බලද්දී බොම්බේ ගහල මැරුණු උන් ජෙප්පෝ .

    උබ කියන විදියට JVP ආණ්ඩුවකින් කරන පරීක්ෂණ කොහොමද විශ්වාස කරන්නේ ??

    ඕක තමයි කියන්නේ ස්වාධින වෙන තරමට එක එකට කියන්න පුලුවන් කතා අඩුයි .
    අවුරුදු 6ක් ගිහින් අන්තිමට වින්දිතයින්ට ජෙප්පන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න සිද්ධවෙන්නේ නෑ හරියට සාධාරණ පරීක්ෂණයක් කරානම්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama

    ඉතින් එහෙනම් දැනට තියන පරීක්ෂණ වාර්තා , කමිටු වාර්තා පාවිච්චි කරල ඉස්සරහට කරගෙන යන්න පුලුවන් නේ .
    ඇයි අලුතෙන් කරන්නේ ?
    උසාවිය තීරණය කරයි නේ .
    ------ Post added on Oct 22, 2024 at 6:24 PM
    පුලුවන් නිසා තමයි ඒවා පාවිච්චි කරන්නේ.

    අනිවා උසාවි තීරණය කරයි.
    නීතිය තියෙන්නේ ඒකටනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    අවුරුදු 6ක් ගිහින් අන්තිමට වින්දිතයින්ට ජෙප්පන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න සිද්ධවෙන්නේ නෑ හරියට සාධාරණ පරීක්ෂණයක් කරානම්
    දැන් කරන්න යන්නෙත් කලින් කරා වගේම කොහේ හරි හිලක් තියල පරීක්ෂණ කරන එක තමයි .
    සාධාරණ පරීක්ෂණ වෙන්න ඕන නිසා තමයි චෝදනා හරි සම්බන්දකම් තියන අය වෙනුවට වෙන අය දාල කරන්න ඕන කියන්නේ . උන් වැරදි කරයෝ කියනව නෙවෙයි .
     
    • Like
    Reactions: AKI-SL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    පාර්ලිමේන්තුවේ ප්‍රබු ආරක්ෂාව තිබුන හැම ඇමතියෙක් , මන්ත්රියෙක්ම දැනගෙන හිටියා මොකද නිලන්තගේ එක ලියුමක් MSD එකටත් ගිහින් තියනවා . හොයල බලපන් එක කතෝලික ඇමතියෙක්වත් එදා පල්ලි ගිහින් තිබුනේ නැ . හෙක්ටර් අප්පුහාමි , කාවිංග ජවර්ධන පල්ලි බදාගෙන ඉන්න උන් . කාදිනල් ට නිකන් කිවුවනම් මෙහෙම තොරතුරක් තියනවා කියල එක දවසෙන් ඔක්කොම ඒවා කැන්සල් කර ගන්න තිබුන
    අරූ කිවේ එක තමා ගහයි කියල කිව්වාට මෙහෙම ගහයි කියල හිතුවේ නෑ කියල. 😕
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    අධිකරණය නෙවෙයි බන් පරීක්ෂණ කරන්නේ .
    චෝදනා ගොනු කරන්නේ අධිකරණයට කරුණු ඉදිරිපත් කරන විදියට තමයි තීරණය දෙන්නේ .
    අධිකරණයේ සෙට් එකක් ඇවිත් පරීක්ෂණ කරන්නේ නෑ .
    මොකක්ද පරික්ශන ගැන තියන ගැටලුව?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    පාර්ලිමේන්තුවේ ප්‍රබු ආරක්ෂාව තිබුන හැම ඇමතියෙක් , මන්ත්රියෙක්ම දැනගෙන හිටියා මොකද නිලන්තගේ එක ලියුමක් MSD එකටත් ගිහින් තියනවා . හොයල බලපන් එක කතෝලික ඇමතියෙක්වත් එදා පල්ලි ගිහින් තිබුනේ නැ . හෙක්ටර් අප්පුහාමි , කාවිංග ජවර්ධන පල්ලි බදාගෙන ඉන්න උන් . කාදිනල් ට නිකන් කිවුවනම් මෙහෙම තොරතුරක් තියනවා කියල එක දවසෙන් ඔක්කොම ඒවා කැන්සල් කර ගන්න තිබුන
    උන් හිතුවෙ වෙඩි තැබීමක් වගේ එකක් වෙයි කියල. එහෙම පොඩි දෙයක් උනත් වෙන්න අරින්න, මුන් ඔක්කොටම තිබ්බ හේතුව මොකක්ද කියන එකත් ප්‍රශ්නයක්. පක්ෂ විපක්ෂ ඔක්කොටම ඒකෙන් ගන්න තිබ්බ වාසිය මොකක්ද?
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    උන් හිතුවෙ වෙඩි තැබීමක් වගේ එකක් වෙයි කියල. එහෙම පොඩි දෙයක් උනත් වෙන්න අරින්න, මුන් ඔක්කොටම තිබ්බ හේතුව මොකක්ද කියන එකත් ප්‍රශ්නයක්. පක්ෂ විපක්ෂ ඔක්කොටම ඒකෙන් ගන්න තිබ්බ වාසිය මොකක්ද?
    රටක් ඇතුලේ යුද්ධ , ප්‍රශ්න තියනකොට උන්ට හොරකන් කරගෙන අතල් අරගෙන වැඩිය note වෙන්නැතුව ඉන්න පුළුවන් . රටේ ප්‍රශ්න නැති උනාම මිනිස්සු උන්ගේ හැසිරීම් ගැන හොයනවා වැඩි . එතකොට නිදහසේ හොරකමක් කරගෙන , බඩුවක් ගහගෙන ඉන්න අමාරුයි. දුමින්ද දිසානායක සබිතගේ හිස් බිල්ඩිමට කොටි 66 ක් ගෙවුව කියල රටේ මිනිස්සුන්ට ගානක්වත් තියනවද ? නෑනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    මොකක්ද පරික්ශන ගැන තියන ගැටලුව?
    අදාළ සිද්දියට අදාලව චෝදනා තිබ්බ නඩු වලත් නම තිබ්බ කෙනෙක් යටතේ පරීක්ෂණ කරන එක .
    රනිල් ඌට ඕන උන්ව දාල පරීක්ෂණ කරා කියන එක බනින උන්ට එකේ තිබ්බ අවුල මේකේ පෙන්නේ නැති එකයි අවුල
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113

    අදාළ සිද්දියට අදාලව චෝදනා තිබ්බ නඩු වලත් නම තිබ්බ කෙනෙක් යටතේ පරීක්ෂණ කරන එක .
    රනිල් ඌට ඕන උන්ව දාල පරීක්ෂණ කරා කියන එක බනින උන්ට එකේ තිබ්බ අවුල මේකේ පෙන්නේ නැති එකයි අවුල
    චෝදනා තිබ්බ නඩුත් තිබ්බ සේරම උනව විබාග කරල තෑගි දුන්නනෙ?

    ඒකෙදි ශානිව වත් රවී ව වත් අහු උනේ නෑනෙ? ඔය පූජිත් ල , සිරිසේනල එහෙම වන්දි ගෙවද්දි ශානි වත් රවී වත් කෝ එහෙම කලේ නෑනෙ?

    රාජකාරි පැහැරහැරිය ඒවට අදාල උන්ට දඩුවම් දුන්න.

    එතකොට දැම් මේකට ඔට්ටු වෙද්දි අපිට නම් පේන්නෙ ශානිල , රවීල මේක ඉවරයක් කරන්න යද්දි රිදෙන උන්ට හිරේ යන උන්ට ඒව වලක්ව ගන්න උවමනාවට කරන ගොන් ආතල් කියල.