උබලා මේකේ නඩු අහලා වැඩක් නෑ. Supremcourt එකේ මාස ගණක් නඩු අහලා රාජකාරිය පැහැර හැරපු සෙට් එකට වන්දි ගෙවන්න කියල තීන්දුව දුන්න. රනිල් ලොක්ක බේරුනේ ජනාදිපති මුක්තිය නිසා.
ප්රශ්නයක් තියෙනවා නම් මැරිච්ච මිනිස්සු විකුණන් කන්නේ නැතුව නැතුව නඩු දාලා දඩුවම් දෙන්න ඕනේ. මේ වගේ low cast කාලකන්ණි කියන දේවල් defend කරන්න නාස්ති කරන කාලෙත් ආපරාදයක්. මිට වඩා අන්ත නාට්ටියක් කලිනුත් මු ඇවිල්ලා කරා, පොඩ්ඩක් මතකද බලපල්ලා?