මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    උබලා මේකේ නඩු අහලා වැඩක් නෑ. Supremcourt එකේ මාස ගණක් නඩු අහලා රාජකාරිය පැහැර හැරපු සෙට් එකට වන්දි ගෙවන්න කියල තීන්දුව දුන්න. රනිල් ලොක්ක බේරුනේ ජනාදිපති මුක්තිය නිසා.

    ප්‍රශ්නයක් තියෙනවා නම් මැරිච්ච මිනිස්සු විකුණන් කන්නේ නැතුව නැතුව නඩු දාලා දඩුවම් දෙන්න ඕනේ. මේ වගේ low cast කාලකන්ණි කියන දේවල් defend කරන්න නාස්ති කරන කාලෙත් ආපරාදයක්. මිට වඩා අන්ත නාට්ටියක් කලිනුත් මු ඇවිල්ලා කරා, පොඩ්ඩක් මතකද බලපල්ලා?

    • Like
    Reactions: Ysa Karu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    අ පොන්නය උදෙ උදන් ගැන්ග් බැන්ග් වෙනව පරන thread වලට ඇවිත් උත්තර දිපන් වෙසි
    මගෙන් පුක්ෂනයා වෙලා දැන් පස්සෙන් අඩා ගෙන එනවා නේද වෙසි 🤮
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,785
    1
    11,114
    113
    උබලා මේකේ නඩු අහලා වැඩක් නෑ. Supremcourt එකේ මාස ගණක් නඩු අහලා රාජකාරිය පැහැර හැරපු සෙට් එකට වන්දි ගෙවන්න කියල තීන්දුව දුන්න. රනිල් ලොක්ක බේරුනේ ජනාදිපති මුක්තිය නිසා.

    ප්‍රශ්නයක් තියෙනවා නම් මැරිච්ච මිනිස්සු විකුණන් කන්නේ නැතුව නැතුව නඩු දාලා දඩුවම් දෙන්න ඕනේ. මේ වගේ low cast කාලකන්ණි කියන දේවල් defend කරන්න නාස්ති කරන කාලෙත් ආපරාදයක්. මිට වඩා අන්ත නාට්ටියක් කලිනුත් මු ඇවිල්ලා කරා, පොඩ්ඩක් මතකද බලපල්ලා?

    wadak na bn samahara unta kiyala.siyalla dath unamath case
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    wadak na bn samahara unta kiyala.siyalla dath unamath case
    සිවිල් අධිකරණය නඩුවක් දාද්දි විත්තිකාරයෝ නම් කරනවා. නඩුකාරයාට බෑ. විත්තිකාරයෝ කියල නම් කරපු අය ඇරෙන්න අනිත් අයට දඬුවම් දෙන්න.
    දෙවෙනි එක ,
    හරිම ජොලි කෙස් එක තමයි ආයෙමත් හරි නඩුවක් අහලා දඬුවම් කරපු කාටවත් දඬුවම් දෙන්න බැරි එක. (Double jeopardy නිසා)ලොක්කෝ ටික ක් අවුරුදු ගානක් ප්‍රජා අයිතිය අහෝසි කරගෙන හිරේ යන්න තිබ්බ එකක් පොඩි ගානක් ගෙවලා ශේප් උනා.
     
    • Like
    Reactions: Ysa Karu