මැරෙන්න ඉන්නෙ ?

මැරෙන්න කැමති වි

  • ගිණි අරං

    Votes: 0 0.0%
  • වතුරෙ ගිලිල

    Votes: 0 0.0%
  • බෙල්ලෙ වැල දාගෙන

    Votes: 1 1.3%
  • වහ හෝ බෙහෙත් අධිමාත්‍රාවෙන් අරගෙන

    Votes: 6 7.9%
  • ඔලුවට වෙඩි වැදිල

    Votes: 9 11.8%
  • පපුවෙ අමාරුවක් හැදිල

    Votes: 6 7.9%
  • වාහනේකට හැප්පිලා

    Votes: 2 2.6%
  • පරමාණු බෝම්බෙකට අහුවෙලා

    Votes: 28 36.8%
  • බෙල්ල කපල

    Votes: 0 0.0%
  • වෙනත් (comment කරන්න)

    Votes: 24 31.6%

  • Total voters
    76

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    409d29711233562d4fd1421ead3990f9.jpg
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කලින් මෙකේ හිටපු markhaloce කියලා එකෙක් වේදනාවක් නැතුව සුසයිඩ් කරගන්න විදිගැන ලිපියක් දාලා තිබ්බා .එකෙ තිබ්බ ඕන විදියකට
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම දැනට හීනෙන් පපුවට වෙඩි වැදිලා, බෙල්ල කපලා, බෙල්ල හිර වෙලා,
    වතුරේ ගිලිලා, වාහනේකට හැප්පිලා, පිළිකාවක් හැදිලා, හුස්ම හිර වෙලා, පිහියෙන් ඇනලා, උඩ ඉදන් බිමට වැටිලා මැරිලා තියෙනවා.. වැඩියෙන්ම කැමති පපුවට වෙඩි වැදුන එකට තප්පර ගානයි රිදුනේ.. උඩ ඉදන් වැටෙද්දී පොලව ලං වද්දී පිස්සු හැදෙන්න බය හිතෙනවා :baffled:

    මට හිතෙන්නේ උඹදැකලා තියෙන්නේ හීන නෙවෙයි. ඒවා හැබහින් වුන දේවල්. සොර්ස් කෝඩ් නැත්නම් ග්‍රවුන්ඩ්හොග් ඩේ ෆිල්ම්වල වගේ සීඉන් එකක් උඹට වෙලා තියෙන්න්නේ. උඹ ජිවිහයේ අවසාන නොකරපු මොකක් හරි දෙයක් හියෙනවා .ඒක ඉවර කරනකන් උඹට මැරෙන්න බෑ :baffled::baffled::P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ශාරීරික වේදනාවක් නැති මොන ක්‍රමේකින් හරි මැරෙන්ඩ තිබුණොත් ඇති..
    නින්දෙන්ම මැරිල යනවනං වගේ...
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    වෙනත් ප්‍රායෝගික ක්‍රම ගැන කියනවනං නිදි අතරේ කාටහරි කියනව ඔලුවටම වෙඩි තියන්න කියල.

    ආ කම්මැලි කටුස් :)

    ඒ ක්‍රමේ හරි යන්නෙ නෑ මොකද වෙඩි තියන බව දන්න හින්දා බයටම නින්ද යන්නේ නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    සිංහලු ඉවරයක් වෙනවා නං ඒකට හොඳම ක්‍රමය මොකක්ද කියල බලන්නත් poll එකක් දාපන්

    like these -

    1. Nuke them
    2. Zombie attack
    3. Nazi type war
    4. Muslim invade


    etc..