මැරෙන්න කැමති කොහොමද?

malakuna

Banned
Mar 14, 2010
31
2
0
මැරෙන්න කැමති කොහොමද?

අපි හැමෝම කවදහරි අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒක කාටවත් නවත්වන්න බෑනේ. ඉතින් ඔයගොල්ලො මැරෙන්න කැමති මෙයින් කොයි විදියටද, ඒ ඇයි කියල කියන්න:

1. හදිසි අනතුරක් වෙලා
2. ලෙඩක් හැදිලා
3. මහළු වී දුර්වල වීමෙන්
4. කෑමබීම නැතිව හාමත් වීමෙන්
5. වෙනත් ක්‍රමයකින් (විස්තර කරන්න)
 
Last edited:
ඔන්න උදේ පාන්දරම ඇහුවා මූසල ප්‍රශ්නයක්....
downloady.gif

මට හිතෙනවා ඔහේවත් මරාගෙනම මැරෙන්න... මොකද හිතන්නේ කැමතිද...(ඔහ්... අමතක උනා මළකුණ සුනුවිසුනු කරගෙන මැරෙන්න..:P)
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔන්න උදේ පාන්දරම ඇහුවා මූසල ප්‍රශ්නයක්....
    downloady.gif

    මට හිතෙනවා ඔහේවත් මරාගෙනම මැරෙන්න... මොකද හිතන්නේ කැමතිද...(ඔහ්... අමතක උනා මළකුණ සුනුවිසුනු කරගෙන මැරෙන්න..:P)

    :lol::lol:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔන්න උදේ පාන්දරම ඇහුවා මූසල ප්‍රශ්නයක්....
    downloady.gif

    මට හිතෙනවා ඔහේවත් මරාගෙනම මැරෙන්න... මොකද හිතන්නේ කැමතිද...(ඔහ්... අමතක උනා මළකුණ සුනුවිසුනු කරගෙන මැරෙන්න..:P)

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    malakuna

    Banned
    Mar 14, 2010
    31
    2
    0
    ඔන්න උදේ පාන්දරම ඇහුවා මූසල ප්‍රශ්නයක්....
    downloady.gif

    මට හිතෙනවා ඔහේවත් මරාගෙනම මැරෙන්න... මොකද හිතන්නේ කැමතිද...(ඔහ්... අමතක උනා මළකුණ සුනුවිසුනු කරගෙන මැරෙන්න..:P)

    මැරෙන්නෙ නැතිව ඉන්න කොච්චර කැමති වුනත් අපි හැමෝම අනිවාර්යයෙන්ම මැරෙනවනේ.
     
    • Like
    Reactions: one_genuine
    මැරෙන්නෙ නැතිව ඉන්න කොච්චර කැමති වුනත් අපි හැමෝම අනිවාර්යයෙන්ම මැරෙනවනේ.
    හෙ හේ.... මළකුණක් කතාකරයි...:shocked:
    'ජීවිතං අනියතං - මරණං නියතං
    ජීවිතය අනියතයි – මරණය නියතයි':yes:
     
    malakuna

    Banned
    Mar 14, 2010
    31
    2
    0
    හෙ හේ.... මළකුණක් කතාකරයි...:shocked:
    'ජීවිතං අනියතං - මරණං නියතං
    ජීවිතය අනියතයි – මරණය නියතයි':yes:

    :yes:
    අද අද එයි මරු පින් කර ගන්නේ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බණ්ඩාරවෙල පැත්තෙ මගේ යාළුවෙක් ඉන්නවා..(එයාට කැරපොත්තෙකුත් ඉන්නවා) එයානං කැමති අවිශ්වාස කරන අය ඉන්න තැනකට ගිහින් බෝම්බයක් පුපුරගෙන මැරෙන්න..එහෙම කරාම එයාට හෙවින් එකේ කන්‍යාවො 72ක් ලැබෙනවා කියලා එයා හිතනවා..