තව මොනවද තියන අවුල්නෑ බං![]()
මං එලියට පැනල සද්දයක් දැම්මඅම්ම ගැන හිතල
සිරාවට නහයෙන් බටයක් දාන එක ලේසි වැඩක් නෙමේ නේද
ඕව බිව්වට කවුද දන්නෙ මැරෙයිද කියල. දවස් දෙකක් බුදියල නැගිටියි. ආයෙ මාස තුනක් විතර යනකං සිහිය විකල්
දැං මරු වැඩක් වුණානෙ
මම කාමරේ හිටියෙ
අම්ම පරණ බඩු එකතු කරන ඩීමෝ බට්ටෙකුට කතා කෙරුව
මිනිහගෙ කට හෙන සද්දෙයි මට ඒක එච්චර ඇල්ලුවෙ නෑ
අම්මටත් වෙනස තේරිල පස්සෙ වෙලාවක එන්න කියල. මිනිහ අහනව එහෙනං මොකටද කතා කෙරුවෙ කියල
මං එලියට පැනල සද්දයක් දැම්ම. මිනිහ මාරු. හිතන්න ඇති අම්ම විතරයි ගෙදර ඉන්නෙ කියල
Ponnayage wikramaඅම්ම ගැන හිතල

උඹල විස්වාස කරන්නෙ නැති වුණාට මම Clonazepam පෙති 100 ක් බව්ව එක සැරයක්
එයාල මට හැමදේම දෙනව. එයාල ඉන්නකං හරි මම ඉන්න එපැයිඋඹල විස්වාස කරන්නෙ නැති වුණාට මම Clonazepam පෙති 100 ක් බව්ව එක සැරයක්
මැරුණෙ නෑ, හැබැයි මැරුණෙ නැති එක හොදයි, අම්මල පව්එයාල මට හැමදේම දෙනව. එයාල ඉන්නකං හරි මම ඉන්න එපැයි
අවුලක් නෑ. දැං හොදින් ඉන්නව සංතෝසෙන්

වැරදි පෙත්ත බීලා තියෙන්නේඋඹල විස්වාස කරන්නෙ නැති වුණාට මම Clonazepam පෙති 100 ක් බව්ව එක සැරයක්
මැරුණෙ නෑ, හැබැයි මැරුණෙ නැති එක හොදයි, අම්මල පව්එයාල මට හැමදේම දෙනව. එයාල ඉන්නකං හරි මම ඉන්න එපැයි
අවුලක් නෑ. දැං හොදින් ඉන්නව සංතෝසෙන්
ඕකගෙ බොරු උබල විශ්වාස කරවනෙ තාමත්.

තඩි කලු කැතයෙක් ඇවිල්ල කුංචනාද කරනකොට ගිලී කියල පොර බය වෙන්න ඇතිඅම්ම ගැන හිතල