මැරෙන එක කල් දැම්ම

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නෑ බං 😣
    තව මොනවද තියන අවුල්
    බෙහෙත් ගනින් බන් එහෙනම් doctor කෙනෙක් චැනල් කරලා..
    අපරාදේ ඔහොම ගෙවෙන කාලේ,

    බෙහෙත් ගත්තට පස්සේ හිතෙයි ඇයි බෙහෙත් ගන්න පරක්කු උනේ කියල
     
    Last edited:
    • Like
    Reactions: Nerdie

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    අම්ම ගැන හිතල

    සිරාවට නහයෙන් බටයක් දාන එක ලේසි වැඩක් නෙමේ නේද

    ඕව බිව්වට කවුද දන්නෙ මැරෙයිද කියල. දවස් දෙකක් බුදියල නැගිටියි. ආයෙ මාස තුනක් විතර යනකං සිහිය විකල් :P

    දැං මරු වැඩක් වුණානෙ

    මම කාමරේ හිටියෙ
    අම්ම පරණ බඩු එකතු කරන ඩීමෝ බට්ටෙකුට කතා කෙරුව
    මිනිහගෙ කට හෙන සද්දෙයි මට ඒක එච්චර ඇල්ලුවෙ නෑ
    අම්මටත් වෙනස තේරිල පස්සෙ වෙලාවක එන්න කියල. මිනිහ අහනව එහෙනං මොකටද කතා කෙරුවෙ කියල
    මං එලියට පැනල සද්දයක් දැම්ම. මිනිහ මාරු. හිතන්න ඇති අම්ම විතරයි ගෙදර ඉන්නෙ කියල
    මං එලියට පැනල සද්දයක් දැම්ම
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world

    Ponnayage wikrama
     
    AnuradhaRa

    Well-known member
  • උඹල විස්වාස කරන්නෙ නැති වුණාට මම Clonazepam පෙති 100 ක් බව්ව එක සැරයක්
    මැරුණෙ නෑ, හැබැයි මැරුණෙ නැති එක හොදයි, අම්මල පව් :sorry: එයාල මට හැමදේම දෙනව. එයාල ඉන්නකං හරි මම ඉන්න එපැයි
    අවුලක් නෑ. දැං හොදින් ඉන්නව සංතෝසෙන්
     
    • Like
    Reactions: clumsyhulk

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    උඹල විස්වාස කරන්නෙ නැති වුණාට මම Clonazepam පෙති 100 ක් බව්ව එක සැරයක්
    මැරුණෙ නෑ, හැබැයි මැරුණෙ නැති එක හොදයි, අම්මල පව් :sorry: එයාල මට හැමදේම දෙනව. එයාල ඉන්නකං හරි මම ඉන්න එපැයි
    අවුලක් නෑ. දැං හොදින් ඉන්නව සංතෝසෙන්
    :lol:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,068
    12,257
    113
    🌎
    උඹල විස්වාස කරන්නෙ නැති වුණාට මම Clonazepam පෙති 100 ක් බව්ව එක සැරයක්
    මැරුණෙ නෑ, හැබැයි මැරුණෙ නැති එක හොදයි, අම්මල පව් :sorry: එයාල මට හැමදේම දෙනව. එයාල ඉන්නකං හරි මම ඉන්න එපැයි
    අවුලක් නෑ. දැං හොදින් ඉන්නව සංතෝසෙන්
    වැරදි පෙත්ත බීලා තියෙන්නේ

    Screenshot_2025-09-10-11-10-06-657_com.openai.chatgpt.png
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අම්ම ගැන හිතල

    සිරාවට නහයෙන් බටයක් දාන එක ලේසි වැඩක් නෙමේ නේද

    ඕව බිව්වට කවුද දන්නෙ මැරෙයිද කියල. දවස් දෙකක් බුදියල නැගිටියි. ආයෙ මාස තුනක් විතර යනකං සිහිය විකල් :P

    දැං මරු වැඩක් වුණානෙ

    මම කාමරේ හිටියෙ
    අම්ම පරණ බඩු එකතු කරන ඩීමෝ බට්ටෙකුට කතා කෙරුව
    මිනිහගෙ කට හෙන සද්දෙයි මට ඒක එච්චර ඇල්ලුවෙ නෑ
    අම්මටත් වෙනස තේරිල පස්සෙ වෙලාවක එන්න කියල. මිනිහ අහනව එහෙනං මොකටද කතා කෙරුවෙ කියල
    මං එලියට පැනල සද්දයක් දැම්ම. මිනිහ මාරු. හිතන්න ඇති අම්ම විතරයි ගෙදර ඉන්නෙ කියල
    තඩි කලු කැතයෙක් ඇවිල්ල කුංචනාද කරනකොට ගිලී කියල පොර බය වෙන්න ඇති
     
    • Haha
    Reactions: Kalegana