මැරෙන දවස දැනගත්තොත්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මැරෙන දවස දැනගත්තොත්

    උඹලා මැරෙන දවස හරියටම දැන ගත්තොත් මොකද කරන්නේ?
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    avatar482203_23.gif
     
    May 26, 2008
    100
    3
    0
    මැරෙන දවස හරියටම දැන ගත්තොත් මොකද කරන්නේ?

    EDATAMA
    මැරෙන wa ban.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    මොකද උට්ටො ඒ වගේ ප්‍රශ්නයක් අහන්න හිතුනෙ.. රෑට හීනෙන් සුදු කොඩි, ගොක්කොල වගේ යම් යම් දේවල් පේනවද..? එහෙනම් බඩු හරි තමයි.. :(
    ඇඩ්‍රස් එක PM කරපං දැන්ම..:yes:

    මැරෙන්නෙ හෙට නම් අද නිදිපෙති බොනවා ටිකක් වැඩියෙන්.. බීලා නිදාගන්නවා..:cool:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol::lol:
    මොකද උට්ටො ඒ වගේ ප්‍රශ්නයක් අහන්න හිතුනෙ.. රෑට හීනෙන් සුදු කොඩි, ගොක්කොල වගේ යම් යම් දේවල් පේනවද..? එහෙනම් බඩු හරි තමයි.. :(
    ඇඩ්‍රස් එක PM කරපං දැන්ම..:yes:

    මැරෙන්නෙ හෙට නම් අද නිදිපෙති බොනවා ටිකක් වැඩියෙන්.. බීලා නිදාගන්නවා..:cool:

    saren sare papuwe kakkumak enawa ban. boru nemei. :(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Wahane wikunala thiyana salli serama FD dabawa ammage namata

    Badinna issella marenawanam mudalata sex karagannawa :P

    Poth tika iganaganna podi ewunta bedala denawa

    Passe kalekadi amathaka nowenna mona hari video karala muuna dagannawa. Sonnaya wage :P

    Diary tika yaluwekta denawa

    Hithe thiyan hitpu kellata hithe thibba de kiyla duwanawa

    Marenna issella dawase pahala gedara ekaata mannen kotanawa
     
    උබ තව වෙසක් පෝයවල් 100ක් ඉන්න එකක් නැහැ නේ. ඉතින් දැන්ම ඔය කියපුව කරන්න ගනින්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    කෑප්ටන් Jack Sparrow;16915156 said:
    උබ තව වෙසක් පෝයවල් 100ක් ඉන්න එකක් නැහැ නේ. ඉතින් දැන්ම ඔය කියපුව කරන්න ගනින්.

    Thawa awrudu 100 n moko wernne o_O
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    saren sare papuwe kakkumak enawa ban. boru nemei. :(
    ඉතිං ඕයි ඒවටනේ වෛද්‍යවරු කියලා කට්ටියක් ඉන්නෙ..?
    බෙහෙත් ගනිං උට්ටො.. ලෙඩ තියාගෙන ඉන්නැතුව..
    මට එක සැරයක් කරකැවිල්ලක් හැදිලා ගණන් නොගෙන හිටියා..
    මං හිතුවෙ හැමදාම රෑට සෙට් වෙන නිසා පහුවෙනිදටත් තියෙන්නෙ ඒකෙ මත කියලා..
    බැලින් නම් Neuro කේස් එකක්.. වැඩිපුර නිදිමරන නිසා..
    මං වෙලාවට බෙහෙත් ගන්න ගියේ..
    තව පරක්කු වුණා නම් කෙලවෙනවා..
    එදා ඉඳන් නයිට් කරන්නෙ නෑ..

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ජීවිතේ කරන්න බැරි වුන වැඩ එහෙම තියෙනවනං සට පට ගාලා කරලා දානවා :baffled:
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    අවන්කවම කියන්නද ? :confused:

    :love: බැංකු පොත් වල තියන සේරම සල්ලි ටික අරගෙගන්නවා.
    :love: මගෙ කියල විකුණන්න පුළුවන් හැම දෙයකම් විකුනනවා.
    :love: මගෙ ළඟ තියන මොකක් හරි දෙයකින් දන්න කියන කාටහරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නං,
    ඒක විකුනන්නෙ නැතුව ඒ අයට දෙනවා. (Lap එක, Phone වගේ දේවල්)
    :love: අම්ම තාත්ත ඉන්නව නං, ලැබුණු සල්ලි ටික ඒ අයට දෙනවා. නැත්තං මගෙ අවමගුලට ගාණක්
    ඉතුරු කරල අනිත් සේරම අපේ පැත්තෙ තියන පන්සල් වලට බෙදල දෙනවා.
    :love: ඇස් දෙක දන් දෙන්න පොරොන්දු පත්‍රයක් ලියවනව.
    :love: Body එක Medical Collage එකකට දෙන්නත් පොරොන්දු පත්‍රයක් ලියවන්ව.
    :love: Hospital එකට ගිහිල්ල එක පාරක් ලේ දෙනවා.
    :love: කලින් ලේ දුන්න බව කියන්නැතුව වෙන Hospital එකකටත් ගිහිල්ල තව පාරක් ලේ දෙනවා.
    :love: 3 wheel එකක ගෙදර ඇවිල්ල, නාල පන්සිල් අරගෙන අන්තිම පාරට නිදාගන්නවා.