

























මොකද උට්ටො ඒ වගේ ප්රශ්නයක් අහන්න හිතුනෙ.. රෑට හීනෙන් සුදු කොඩි, ගොක්කොල වගේ යම් යම් දේවල් පේනවද..? එහෙනම් බඩු හරි තමයි..
ඇඩ්රස් එක PM කරපං දැන්ම..
මැරෙන්නෙ හෙට නම් අද නිදිපෙති බොනවා ටිකක් වැඩියෙන්.. බීලා නිදාගන්නවා..



Wahane wikunala thiyana salli serama FD dabawa ammage namata
Badinna issella marenawanam mudalata sex karagannawa
Poth tika iganaganna podi ewunta bedala denawa
Passe kalekadi amathaka nowenna mona hari video karala muuna dagannawa. Sonnaya wage
Diary tika yaluwekta denawa
Hithe thiyan hitpu kellata hithe thibba de kiyla duwanawa
Marenna issella dawase pahala gedara ekaata mannen kotanawa
කෑප්ටන් Jack Sparrow;16915156 said:උබ තව වෙසක් පෝයවල් 100ක් ඉන්න එකක් නැහැ නේ. ඉතින් දැන්ම ඔය කියපුව කරන්න ගනින්.
saren sare papuwe kakkumak enawa ban. boru nemei.![]()

බැංකු පොත් වල තියන සේරම සල්ලි ටික අරගෙගන්නවා.
මගෙ කියල විකුණන්න පුළුවන් හැම දෙයකම් විකුනනවා.
මගෙ ළඟ තියන මොකක් හරි දෙයකින් දන්න කියන කාටහරි ප්රයෝජනයක් ගන්න පුළුවන් නං,
අම්ම තාත්ත ඉන්නව නං, ලැබුණු සල්ලි ටික ඒ අයට දෙනවා. නැත්තං මගෙ අවමගුලට ගාණක්
ඇස් දෙක දන් දෙන්න පොරොන්දු පත්රයක් ලියවනව.
Body එක Medical Collage එකකට දෙන්නත් පොරොන්දු පත්රයක් ලියවන්ව.
Hospital එකට ගිහිල්ල එක පාරක් ලේ දෙනවා.
කලින් ලේ දුන්න බව කියන්නැතුව වෙන Hospital එකකටත් ගිහිල්ල තව පාරක් ලේ දෙනවා.
3 wheel එකක ගෙදර ඇවිල්ල, නාල පන්සිල් අරගෙන අන්තිම පාරට නිදාගන්නවා.