රස්තා;14257672 said:![]()
ඉන්දියා
පකිස්තාන්
සවුදි
එමීර්
අප්‍රිකාව
මේවට යවන්නෙ කස්ටම්ස් එකෙන් ස්ටිකර් ගහලද?
අපිව ගොනාට අන්දන්න පැකට් එකෙන් ලෝගො එක අයිං කරන්න ඇති
official නිව්ස් එකක් නෙවෙයිනෙ තාම 
රස්තා;14257672 said:![]()
ඉන්දියා
පකිස්තාන්
සවුදි
එමීර්
අප්‍රිකාව
මේවට යවන්නෙ කස්ටම්ස් එකෙන් ස්ටිකර් ගහලද?
අපිව ගොනාට අන්දන්න පැකට් එකෙන් ලෝගො එක අයිං කරන්න ඇති
ඒ කතාව බොරු කතාවක් මේ තියෙන්නේ බං සාක්ෂි මම ඉදිරිපත් කල
http://www.elakiri.com/forum/showthread.php?t=1525441
THIS SEEMS TO BE FALSE INFORMATION PUBLISHED BYXxo0oxX.
MALIBAN PRODUCTS STILL COME OUT WITH HAHAL ON IT.