මැලේසියා / Singapore help!

ishanwishan

Junior member
  • May 18, 2011
    401
    21
    18
    මම යාලුවෙක් එක්ක පොඩි විසිට් එකකට මැලේසියා යන්න හිතන් ඉන්නෙ බන්,මගේ අතේ එකක් වගේ තියෙනවා :yes: ඒ ගානට එහෙන් අරන් මෙහේ ගෙනත් දෙන්න පුලුවන් මොනවද ෆෝන් ලැප් වෙනත් දේවල් ඒව ගන්න හොඳ තැන් සහ මිළ ගනන් එහෙම.... :confused:

    ගියපු අය ඇතිනෙ,පොඩි අදහසක් ගන්න ගියපු අය මට හෙල්ප් එකක් කරනවද? දන්නෙ නැති අයට දැනගන්නත් එක්කල බම්ප් එකක්වත් දාගෙන යන්න... :yes:
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    fake items godai ehe.. ganna deyak balala ganing.
    chinese copy phones nam labai kiyala kiyanawa,eth owa mehe genalla denna puluwan weida kiyana eka thamai aula,dan inna aya kiyak hari wadipura dila original ekakma ganna tamai balanne,math oka kalin hithuwa ban :)
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    extra machan :) extra badu gannama 1i thiyenne....

    laptops nan ithin maha ganak adu na ban, ubata Max 2k wage ganna puluwan. phones unath wadi labayak tiyagena wikunanna amarui ban. best option is cloths , but malaysia nan kohomada dan na, Bangkok wage nan patta labai.
     
    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    මම යාලුවෙක් එක්ක පොඩි විසිට් එකකට මැලේසියා යන්න හිතන් ඉන්නෙ බන්,මගේ අතේ එකක් වගේ තියෙනවා :yes: ඒ ගානට එහෙන් අරන් මෙහේ ගෙනත් දෙන්න පුලුවන් මොනවද ෆෝන් ලැප් වෙනත් දේවල් ඒව ගන්න හොඳ තැන් සහ මිළ ගනන් එහෙම.... :confused:

    ගියපු අය ඇතිනෙ,පොඩි අදහසක් ගන්න ගියපු අය මට හෙල්ප් එකක් කරනවද? දන්නෙ නැති අයට දැනගන්නත් එක්කල බම්ප් එකක්වත් දාගෙන යන්න... :yes:

    Check in Low Yat Plaza In Malayasia KL. it is one of the best place for electronic items in malaysia. Prices are not much different.
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    මැලේසියා / Singapore... 01-15-2015 09:14 PM Yaluwa ekka jigiya daanna neda yanne?

    kauda ban me pissuda?
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සින්ගා වලින් ගත්තත් මැලේශියානම් ඉලෙක්ට්‍රික්,ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් ඒ තරම් හොද නැහැ මන් හිතන්නෙ.. අනේ මන්ද බන් විශේෂයක් නැහැ ශොපින් වලටනම් මහ ලොකු විසිට් එකට හොදයි.. එයාලයින් එක කැතේ බලපන් අඩුයි මන් දන්න තරමට උන්ගෙ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ayyo mama malaysia threads godakata reply karala athi.
    Low yat plaza ban malaysia nam. Ehemath barinam malaysia multi entry visa aran tiger airways hari train ekaka hari waren singapore.
    Apple devices gannawanam 1:1 aduwata ganna puluwan.

    Questions PM. Mama nitharama yanawa.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ayyo mama malaysia threads godakata reply karala athi.
    Low yat plaza ban malaysia nam. Ehemath barinam malaysia multi entry visa aran tiger airways hari train ekaka hari waren singapore.
    Apple devices gannawanam 1:1 aduwata ganna puluwan.

    Questions PM. Mama nitharama yanawa.

    mokakda oya kiawanne.. kohomada apple ekka 1:1 ganne.. dan hema ratema loku weanasak nehe, mehe dan iphone tiyenawa 97-98kata, singapore wala ganatama.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mama MacBook ekak genawa ban mehe 400,000 illapu ekak S$ 2,000 ta. Apple TV, iphone wage ban like profit margins naha. Iphone lankeeya yanne 90 ta wagene.

    iPhone 6 thamath umba ganne 98ta da?
    90,000/space grey/64GB unlocked gaththe 90,000 ta singapore waladi 2 months walata kalin.
     
    Last edited: