99% ඒවා තියෙනවා නේ? ග්ලිසරින් ඉක්මනට වාෂ්ප වෙනවා නේද?70%-75% IPA නෙ තියෙන්නෙ ඉතුරු ටිකේ ග්ලිසරීන් etc
ස්ලොට් එකේ හිටින්නෙ නැතිවෙයිද
බ්රෂ් එකෙන් පුළුවන්, ඩෙටෝල් දාන්න එපා. අයිසෝ ප්රෝපයිල් ඇල්කොහොල් හොයාගන්න බැරි නම් තිනර් ටිකක් ගන්නත් පුළුවන්.eraser kallakin ram makala gahuwa. slot kohomada ban asse toothbrush ekakin sudda karanne? iso profile alcohol kiyanne dettol hariyannee nadda?