මැසිම ඕන් වෙන්නෙ නෑනෙ.. 😖

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    70%-75% IPA නෙ තියෙන්නෙ ඉතුරු ටිකේ ග්ලිසරීන් etc

    ස්ලොට් එකේ හිටින්නෙ නැතිවෙයිද
    99% ඒවා තියෙනවා නේ? ග්ලිසරින් ඉක්මනට වාෂ්ප වෙනවා නේද?

    eraser kallakin ram makala gahuwa. slot kohomada ban asse toothbrush ekakin sudda karanne? iso profile alcohol kiyanne dettol hariyannee nadda?

    බ්‍රෂ් එකෙන් පුළුවන්, ඩෙටෝල් දාන්න එපා. අයිසෝ ප්රෝපයිල් ඇල්කොහොල් හොයාගන්න බැරි නම් තිනර් ටිකක් ගන්නත් පුළුවන්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඊයෙ රෑ අන්තිමට ඕන් කරල ලස්සට ශට් ඩවුන් කලේ. දැන් ඕන් වෙන්නෙ නෑ. බෝඩ් එකේ පොඩි LED එකත් පත්තු වෙනව. පවර් සප්ලයි එකට කෙල වෙලාවත්ද? නැත්තන් Cmos battery එකේ කේස් එකක්ද? 😖
    කේබල් ඔක්කොම රීසීට් කරලා බලන්න. හරි ගියේ නැත්නම් පවර් සප්ලයි එක මාරු කරලා බලන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    Mage ohoma una. Ram deka gaththama na. mama hithanne ara processor eke pin case eka wenna athi uda ekkenek dala thiyanawa wage. Mama eka danan hitiye na ada wenakan. Passe Shop ekakata dila service karagena genawa tika dawasak wada kala. Ita passe vga eka hadigawila giya. (Hadda parana pc ekak thibbe) Ilagata current ekath kapana hinda desktop ekak hadana wade paththaka dala MacBook Air ekakata maru una. Dan hari.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කැපෑසිටර් එක ගිහින් ඇති... පැඩ්ල් සෙන්සරේ අවුලක් වෙන්නත් පුලුවන්.
    මෝටරේට ඩිරෙක්ට් සප්ලයි දීල බලන්න... ඊට කලින් බෙල්ට් එක පන්නල ඉන්න...
    නෝමල් එකක්නං පැඩ්ල් කරල වැඩේ කරගන්න පුලුවන් වෙයි. ජුකී මැශිමක්නං තමයි අවුල...
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    ඕක මහ කාලකණ්ණි එපාම කරපු දෙයක් මම නම් අහන්නවත් කැමති නෑ මොකද බොක්ක කූල් වෙනවා. මටත් ඔය සීන්ස් තියෙන නිසා මම හැමදේම බැකප් කරගන්න ට්‍රයි කරනවා වෙනම කම්පියුටර් එකකුත් තියන් ඉන්නවා. හොඳම දේ ඔහොම කෙල වෙලා හිකෙන්නේ වැඩක් හිර වෙලා ක්ලයන්ට් ට යවන්න ඔන්න මෙන්න. වැලක් බලද්දී ගේමක් ගහද්දී කම්පියුටර් එක බිම පෙරලුවත් වැඩ බං. මම නම් කරන්නේ සම්පූර්ණයෙන් ගලවලා වරුවක් විතර සුද්ද කරනවා. රැම් වල තමා ඔය කේස් එක එන්නේ. රැම් ගලවලා පින් ටික මකනෙකින් මකන්න හොඳට එතකොට හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    seaside da mchn inne? oxide case thiyenwda?
    RAM eka galawala aye gahala balanna,
    PSU eka check karanna ara uda kiyla thiyena widiyta file kattakin nathnm waire ekakin. samarawelwata ehema check karala psui eka on uinath board ekata power madi wenna puluwan.