බුරුල් කරල නෙමේ බංmassina hita mata burul karalada danne na.
මං බ්‍රේක් හදන්න ගිය වෙලේ කොල්ල කිව්ව ඉස්සරහ බ්‍රේක් ගහලම නෑ කියල
රෝදෙ බ්‍රේක් ලීවරේට සම්බන්ධ පින් එක ගල් වෙලා. ඒක චුට්ටක්වත් කැරකෙන්නෙ නෑ. ඒ පින් කැරකිලානෙ බ්‍රේක් ශූ දෙක ඈත් කරල බ්‍රේක් වදින්නෙ
බ්‍රේක් ගහනකොට අතට නිකං තද ගතියක් දැනෙනව විතරයි. බ්‍රේක් වදින්නෙ නෑ


