මැසිම හදන්න යද්දි ඇක්සිඩන්ට් වුනා සිංහලු. 🥴

AnuradhaRa

Well-known member
  • massina hita mata burul karalada danne na.
    බුරුල් කරල නෙමේ බං
    මං බ්‍රේක් හදන්න ගිය වෙලේ කොල්ල කිව්ව ඉස්සරහ බ්‍රේක් ගහලම නෑ කියල
    රෝදෙ බ්‍රේක් ලීවරේට සම්බන්ධ පින් එක ගල් වෙලා. ඒක චුට්ටක්වත් කැරකෙන්නෙ නෑ. ඒ පින් කැරකිලානෙ බ්‍රේක් ශූ දෙක ඈත් කරල බ්‍රේක් වදින්නෙ
    බ්‍රේක් ගහනකොට අතට නිකං තද ගතියක් දැනෙනව විතරයි. බ්‍රේක් වදින්නෙ නෑ :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,315
    1
    101,164
    113
    34
    Kalutara
    මඟමරුවො හැම තැනම තව බ්‍රේක් නැතුව යනවද යකෝ.
    බ්‍රේක් එකේ නෙමේ කිව්වනෙ අවුල. හබ් එක කපන්න ඕන කිව්ව බ්‍රේක් වදින්න. ඒකට ඉතින් රෝද ගලවගෙන යන්න ඕන. හෙට හදන්න හිටියෙ එකෙක්ට කියල. කොහෙද අද වැදුනනෙ. 🥴

    Tipper එකට අවුලක් නැහැ නේ
    ඌ දන්නෙත් නෑ මම වැදුනා කියල. හදිස්සියෙ හරි වෙන වාහනේක හැප්පුනා නම් එකටත් ගෙවන්න වෙනවා.

    යකෝ බ්‍රේක් හදාගෙන පදින්න එපෑ බං බයික් එක? උබට තුවාලද?
    මට අවුලක් නෑ.

    I wish u good health and luck my nigger
    තෑන්ක්ස්. 😘

    බයික් එක නම් පස්සෙ හදාගන්න හරි පුළුවන්. ඔබතුමාට කොහොමද? තුවාලයක් එහෙම නෑනෙ?
    මට අවුලක් නෑ.

    thoge welwa balaganin hesan :angry: :angry:
    සෙනසුරු 🥴

    බ්‍රේක් නැත්නම් බස් එකේ පලයන් බන්.මොකෝ උබට
    මට අවුලක් නෑ.

    happa what the fuck hesan?
    ubta aulk nane?
    මට අවුලක් නෑ.

    Ubata kohomada
    මට අවුලක් නෑ.

    Taniyamada giye
    ගෙවල් ලඟ පොඩි එකෙක් එක්ක. ඌට මැසිම අල්ලගන්න කියල එක්කන් ගියෙ.
     

    AnuradhaRa

    Well-known member
  • ගෙවල් ලඟ පොඩි එකෙක් එක්ක. ඌට මැසිම අල්ලගන්න කියල එක්කන් ගියෙ.
    පොඩි එකාව හම්බ වුණාද?
    ස්කූටරයක් තිබුණනං ලස්සනට ඉස්සරහ තියාගෙන යනවනෙ බං තනියම
    දැං එතකොට රෝද දෙකේම බ්‍රේක් නැද්ද බං
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,315
    1
    101,164
    113
    34
    Kalutara
    පොඩි එකාව හම්බ වුණාද?
    ස්කූටරයක් තිබුණනං ලස්සනට ඉස්සරහ තියාගෙන යනවනෙ බං තනියම
    දැං එතකොට රෝද දෙකේම බ්‍රේක් නැද්ද බං
    ඌ බැස්සා සින් ගාලා.
    ඉස්සරහ තියෙනව බ්‍රේක්.
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඌ බැස්සා සින් ගාලා.
    ඉස්සරහ තියෙනව බ්‍රේක්.
    වෙලාවක එන්නෝන උඹලගෙ ගෙවල් පැත්තෙ
    කිව්වට තාම එන්න බැරි වුණා..
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බ්‍රේක් නෑනෙ බයික්කෙ.. වැදුනා ටිපර් එකක පිටිපස්සෙ.

    බ්‍රේක් හදාගන්න මහා ගණන් යන්නේ නෑනේ. වැදුනට පස්සේ ඉතින් ඕක කරුමෙට බැනලා වැඩක් නෑ. සතුටු වෙයන් පාරේ යන එකෙක් යට උනේ නැති එකට
     
    • Sad
    Reactions: Heshan Daminda

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    බයික් එකටත් ලොකු අවුලක් නෑ නේද?
    කම්පියුටරේට මොකො වෙලා තියෙන්නෙ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    පරිස්සමෙන් යකෝ !!! ඕවා හදාගන්න පුලුවන්

    උඹට මොනවහරි වුනොත්
    හදාගන්න පුලුවන්ද ? පපෝ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔහොම මෝඩ වැඩ කරන්න එපා යකු හදාගන්නකං බස් එකේ හරි යන්න ඕක තියලා. කාටවත් කරදරයක් නැති එකම ඇති 😕
     
    • Sad
    Reactions: Heshan Daminda

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    පරිස්සමින් කොල්ලෝ. වාහන කියන ඒවා UpToDate තියාගන්න පාරේ යනවනම්.. ප්‍රශ්නයක් උනොත් අයෙ රස්තියදුවනේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඕන්න ඕක විහික් කරල ලැප්ටොප් එකක් ගමු. තෙමුවෙ නැත්තං බෝඩ් අවුල් එන්නෑ මළාට
     
    • Sad
    Reactions: Heshan Daminda