ඔය තියෙන්නේ මුත්තා කෙල්ලෝ රැවට්ටන හැටි
මේවා බලලා ඉගෙනගනින්![]()
මුත්තා බැදලා නේද.දැන් ඉතින් ඇති නිකන්......

ඔය තියෙන්නේ මුත්තා කෙල්ලෝ රැවට්ටන හැටි
මේවා බලලා ඉගෙනගනින්![]()

තොදොල් වෙද්දී අප්පිරියාවේ බෑ බන්


එහෙනං උඹ ගෝලීය උශ්ණත්වය ඉහල යෑම හා දේශගුණ විපර්යාස වලට ඒ හා ඇති සම්බන්ධතාවයයි, ට්රම්ප්ගේ ප්රතිපත්ති පරිසරය කෙරෙහි ඇති කරණ හානිකර බලපෑම ගැන කතා කරපං
message ටික දාපං අපිට කියවන්න![]()
ඕවා කතා කරන්න පුලුවන්ද බන් කෙල්ලෝ එක්කතොදොල් වෙද්දී අප්පිරියාවේ බෑ බන්
වැඩේ ගොඩ කොහොමත් උබ කෙල්ල එක්ක බොරැවට චැට් කරන්න පටන් ගත්තත් උබ අන්තිමට ඕක සිරා කරන්න ගනීවි සුවර් ඒක නම් ගැල පෙන්නේ නැති කෙල්ලෙක් නම් දැම්මම අයින් වෙන එක ඇගට ගුණයි

මගේ වයස 24යි
කෙල්ල 25ට වැඩි...(මන් කලින්ම කිව්වා උබලට ලවු සීන් එකක් නෑ කියලා)
යාළුවොත් එක්කනම් චැට් දාල තියෙනවා.ලව් සීන් එකේ චැට් කරලා නෑ තාමත්

මුත්තා බැදලා නේද.දැන් ඉතින් ඇති නිකන්......![]()

එහෙනං කොල්ලෙක්ව දාගන්න![]()
![]()
උබට තේරිලා නෑ මන් කියපු එක.මන් ඇහුවේ කොමද කෙල්ලෙක්ට දැනෙන්න මැසේජ් කරන්නේ කියලා.මන් මැසේජ් දන්නේ තරහට වගේලුඋබ වගේම කොල්ලෝ ගොඩක් අය කැමති නෑ කෙල්ලොත් එක්ක තොදොල් වෙන්න ඒත් ගානට තොදොල් වෙයන් වැඩිය තොදොල් උනත් කෙල්ලට එපා වෙනවා කෙල්ල බලන මෝඩ ඉන්දියන් නාට්ටි පොඩ්ඩක් බලලා ඒවාගේ කොල්ලා හැසිරෙන විදිහ ස්ටඩි කරපන්වැඩේ ගොඩ කොහොමත් උබ කෙල්ල එක්ක බොරැවට චැට් කරන්න පටන් ගත්තත් උබ අන්තිමට ඕක සිරා කරන්න ගනීවි සුවර් ඒක නම් ගැල පෙන්නේ නැති කෙල්ලෙක් නම් දැම්මම අයින් වෙන එක ඇගට ගුණයි
![]()
මුත්තා බැදලා නේද.දැන් ඉතින් ඇති නිකන්......![]()
තාම වර්ජින් කොල්ලෝ අපි
ඒත් ඉතින් කෙල්ලෝ ටෝක් කරලා ඇති හිසේ කෙස්ගාන්ට
නෑ.ඔයා මෙයා කියලා
අපි අනිත් උන්ට පීනන්න ඉගැන්නුවට තාම වතුරකට බැහැලවත් නෑතාම වර්ජින් කොල්ලෝ අපි
ඒත් ඉතින් කෙල්ලෝ ටෝක් කරලා ඇති හිසේ කෙස්ගාන්ට
![]()
උබ ටෝක් කරපු උන්ව අත ඇරියේ ඇයි?කෙල්ල උබට විශේෂ කැමැත්තක් දක්වනවද?
උබ පොඩි එකානේ උබ ටිකක් වැඩිපුර හුරතල් වෙයන්
එකිත් එක්ක කොහොමත් විශේෂයක් ඕනේ නෑ.මට ඕනේ මගේ මේ සබ්ජෙච්ට් එක ගොඩ දා ගන්න.කෑල්ලක් දා ගත්ත කලෙක කෑල්ලත් මෙහෙම කිව්වොත්.කෙල්ලෙක් දෙයක් කිව්වම වදිනවා වැඩි බන්



Ko dannako balanna mata message ekak danenawada kiyala balanna( dammoth maranawa)

පෙර පුහුණුවද![]()