මෑනේජර් ලොක්කා.......
ඔන්න මචන්ලා එක කම්පෑනියක මෑනේජර් ලොක්කා කේස් එකක් වෑටිලා අස් වෙලා යන දවසේ ඊලගට වෑඩ බාර ගන්න ඉන්න මෑනේජරයට මෙහෙම කිව්වලු
පරන මෑන්ජා : මම තමුන්ට ලියුම් කවර තුනක් දීලා යනවා මම හිතනවා ඒ ලියුම් කවර තුන තමුන්ට අනාගතයේදී උපකාර වෙයි කියලා.හදිසි අවස්තාවක් ඈති උනොත් එක ලියුම් කවරේ බෑගින් ඈරලා බලන්න.
අලුත් මෑන්ජා : අනේ තෑන්ක්ස් මේ වගේ ඈවයිස් එකක් දීලා යනවට.
අලුත් එකා වෑඩ බාරගෙන මාසයක් යනකොය කම්පෑනියේ කේස් එකක් ගිහින් සේවක වෑඩ වර්ජනයක් යන්න හදනවා කියලා පොරට නිවුස් එකක් ආවලු.මේක නතර කරන්න කොච්චර ට්රයි කරත් පොරට බෑරි වෙන පාටක් තියන නිසා පොර හිතුවලු පරන මෑන්ජා දුන්න ලියුම් තුනෙන් පලවෙනි එක කඩන්න.ඒකේ තියෙන්නේ මෙහෙමලු
"ඔබ ඉතාම හොදින් කාරනා අන්තර්ග්රහනය කර ගනිමින් සිටි බිය නොවන්න.කිසිදු දේයක් තමාට අදාල කර නොගන්න සන්සුන්ව සිටින්න"
මේක බෑලුවා විතරයි අරුට දෑන් හෙන හෑපිලු.මූ සුවර් එකට මෙහෙම කියන්නේ ෆුල් එක්ස්පිරියන්ස් එකෙන් වෙන්න ඔනේ.මාත් සද්ද නෑතුවම ඉන්නවා කියලා හිටියලු.
මෙහෙම මාසයක් ඉන්නකොට වෑඩේ ෆුල් අවුල ගිහින් සේවකයෝ වෑඩ වර්ජනයක් පටන් ගත්තලු.ඉස්සෙල්ලා වගේ කොච්චර දෑගලුවත් බුවාට බෑරි උනාලු වෑඩේ නතර කරන්න.බෑරිම තෑන කෑඩුවලු දෙවනි ලියුම පරන මෑන්ජා දුන්න.ඒකේ තියනවලු මෙහෙම
"දෑන් දෑන් ඔබට යමක් තේරිගෙන එනු ඈත.එහෙත් බිය නොවන්න.පුලුවන් තරම් සන්සුන්ව සිටිමට බලන්න"
මූ කියන කතාව හරි මම කලබල වෙලා බෑ සන්සුන්ව වෑඩ ටික කරන්න ඔනේ කියලා හිතාලා ශේප් එකේ හිටියලු.
මෙහෙම හිටියට එන්න එන්නම වෑඩ වරදිනවලු බුවාට.දෑන් ඉතින් සේවකයොයි අනිත් ඉන්න ඩිරෙක්ටර්ස්ලයි බුවාට බෑනලා බෑනලා ජොබ් එකෙන් අයින් කරන්නලු යන්නේ .බුවා ෆුල් අවුලෙන් ඉන්නකොට මතක් උනාලු තව එක ලියුමක් තියනව
කියලා.මේකෙන්වත් චන්ස් එකක් එයි කියල හිතලා පොර අන්තිම ලියුමත් කෑඩුවලු.ඒකේ ලියලා තිබ්බේ මෙහෙමලු
"කාලය පෑමින ඈත දෑන් මා කරපු පරිදිම මෙවෑනි ලියුම් තුනක් ලෑස්ති කරගන්න"

elaz rep+

බඩුම තමා.....