දෙන්න මැරිලද ?
බංකු බංකුව හෙන තරුණයි නේද..

Thawa kenek mathak una. Ara parakramabahu rajjuruwo wage loku rawulak thibuna kena mathakada. Ingammaruwe kade mudalalita hitiye. Namata "senaka" kallak thibuna wage mathakayi. Eyage wife kawuruhari janapriya kenek.![]()

Isiwara asapuwe game kade mudalalitath hitiya. Yashorawaya mata echchara mathaka na.යශෝරාවය නාට්ටියෙ අරූව රට යවනව කියල සල්ලි වංචා කරන කෙනා නේද..
මතක් වුණා.. ඒත් නම දන්නෙ නැති නිසා පොටෝ එකක් බලන්ඩ විදියක් නෑ
Isiwara asapuwe game kade mudalalitath hitiya. Yashorawaya mata echchara mathaka na.
Dan nama hoyagannakan ninda yana ekak na.
මචන් පොඩි වැඩක් කරමුද?? කාටහරි පුලුවන් නම් ටයිල් ෆොටෝ එකක් හදන්න මේ කට්ටියගෙම ෆොටෝ දාලා නියමයි ෆොටෝ එක යටින් නම පැහදිලිව පෙනෙන්න.. මම ෆොටෝ ශොප් දන්නේ නෑ සහෝ..
එළකිරි අපේ උපහාරය දක්වමු හැමෝටම