මිග ගිය කලා කරුවන්..

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    15747494_918619884935365_6620288326717141343_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Thawa kenek mathak una. Ara parakramabahu rajjuruwo wage loku rawulak thibuna kena mathakada. Ingammaruwe kade mudalalita hitiye. Namata "senaka" kallak thibuna wage mathakayi. Eyage wife kawuruhari janapriya kenek. :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469

    මතක් වුණා.. ඒත් නම දන්නෙ නැති නිසා පොටෝ එකක් බලන්ඩ විදියක් නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    Thawa kenek mathak una. Ara parakramabahu rajjuruwo wage loku rawulak thibuna kena mathakada. Ingammaruwe kade mudalalita hitiye. Namata "senaka" kallak thibuna wage mathakayi. Eyage wife kawuruhari janapriya kenek. :oo:

    යශෝරාවය නාට්ටියෙ අරූව රට යවනව කියල සල්ලි වංචා කරන කෙනා නේද..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    FREDY-SILVA-02.jpg

    ෆ්‍රෙඩී සිල්වා

    220px-Denawaka_Hamine.jpg

    දෙනවක හාමිනේ

    Dharmadasa_Walpola_(1927-1983).jpg

    ධර්මදාස වල්පොල

    Artist92114.jpg

    ජේ. ඒ. මිල්ටට් පෙරේරා

    83270H_R_Jothipala.jpg

    එච්. ආර්. ජෝතිපාල

    1438591200Abeywardana-Balasooriya-430-430.jpg

    අබේවර්ධන බාලසූරිය

    243.png

    ටී. ශෙල්ටන් පෙරේරා

    Rukmani%20Devi%202.img_assist_custom.jpg

    රුක්මණී දේවි

    HARUn1.jpg

    හරූන් ලන්ත්‍රා

    220px-Sirira_Senaratne_portrait.jpg

    සිසිර සේනාරත්න

    z_p22-Yesteryear4.jpg

    එඩී ජයමාන්න

    Mahagama-Sekara-The-Legendary-Poet-from-Sri-Lanka.jpg

    මහගම සේකර

    z_p09-Sagarika.jpg

    සාගරිකා ගෝමස්

    z_p27-art-henry.jpg

    මානෙල් ජයසේන

    mercy+edirisinghe.jpg

    මර්සි එදිරිසිංහ

    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ටයිල් ෆොටෝ

    මචන් පොඩි වැඩක් කරමුද?? කාටහරි පුලුවන් නම් ටයිල් ෆොටෝ එකක් හදන්න මේ කට්ටියගෙම ෆොටෝ දාලා නියමයි ෆොටෝ එක යටින් නම පැහදිලිව පෙනෙන්න.. මම ෆොටෝ ශොප් දන්නේ නෑ සහෝ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    ගම්පෙරලියෙ කරෝලිස් මුදලාලිට හිටියෙ කවුද ?
    සිංහබාහු නාට්ටියෙ හිටියෙ කවුද ?
    මෙයා තාම ඉන්නවද ?
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් පොඩි වැඩක් කරමුද?? කාටහරි පුලුවන් නම් ටයිල් ෆොටෝ එකක් හදන්න මේ කට්ටියගෙම ෆොටෝ දාලා නියමයි ෆොටෝ එක යටින් නම පැහදිලිව පෙනෙන්න.. මම ෆොටෝ ශොප් දන්නේ නෑ සහෝ..

    එල මම කරන්නං :yes: එළකිරි අපේ උපහාරය දක්වමු හැමෝටම
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
    පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
    කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ

    niwan suwa