මිටි කොල්ලො

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    කෙල්ලෙක් මාත් එක්ක ටික දවසක ඉදන් චැට් කරා.
    ඒකි මට කැමතියි කියල තේරුණා. මම එච්චර හිතුවෙ නැහැ. ඒත් පස්සෙ ඒකි පස්සෙන් ම ආවා.
    ඒ උණාට උස කිව්වට පස්සෙ ඒක අවුල් ගියා බන් 😭
    මම 5 3"
    ඒකි 5 6"
    ඒකිට ඕන 5 10" ට වැඩි එකෙක් ලු.
    අපි වගේ මිටි උන් සදාකල් සිංගල් ද? :( 5 2" ට වඩා කොට කෙල්ලො ඉන්නෙ මේ රටේ ජනග්‍රහනයෙන් අඩු % ක් ද?
     
    Last edited:

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මිටි උන් විතරකුයි මිටි උන්ගෙ හිත හදන්න පුළුවන් උන් විතරකුයි වරෙන්. බේසික රිප්ලයි වලට වැටෙන ඩිස්ලයික් වලට වග නොකියනු ලැබේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    මිටි උන් විතරකුයි මිටි උන්ගෙ හිත හදන්න පුළුවන් උන් විතරකුයි වරෙන්. බේසික රිප්ලයි වලට වැටෙන ඩිස්ලයික් වලට වග නොකියනු ලැබේ
    එෆ්බී එකේ මිටි උන්ගෙ ගෲප් ඇති ඒන් එකක දාපන්. මේකේ දාලා ආයෙ මිටි උන්ට විතරක් කමෙන්ට් කරන්නලු. දෙන්නෙ තොට පයින්.
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    එෆ්බී එකේ මිටි උන්ගෙ ගෲප් ඇති ඒන් එකක දාපන්. මේකේ දාලා ආයෙ මිටි උන්ට විතරක් කමෙන්ට් කරන්නලු. දෙන්නෙ තොට පයින්.
    අනාතයො උඹගෙ ෆෝරම් එකක් ද මේක.
    තොගෙ වැලපිල්ලත් එෆ් බී එකේ ම දාපන්කො ඉවරයි නෙ මේකෙ අඩන්නෙ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මිටි උන්ට කෙල්ලො සෙට් වෙන එක ගැනනම් ලොකුවට දන්නෙ නෑ.සෙට් වෙල ඉන්නෙ බන් ඕන තරම්.හැබැයි එකක් දන්නව මිටි උන් හොර කෑලි සෙට් කරන් ඉන්නව සෑහෙන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    අනාතයො උඹගෙ ෆෝරම් එකක් ද මේක.
    තොගෙ වැලපිල්ලත් එෆ් බී එකේ ම දාපන්කො ඉවරයි නෙ මේකෙ අඩන්නෙ
    අපි ත්‍රෙඩ් දාද්දි අරුන් විතරක් කමෙන්ට් කරන්න මුන් විතරක් කමෙන්ට් කරන්න කියල ත්‍රෙඩ් දාන්නෙ නෑනෙ. 😪
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපේ කොල්ලෙක් බැන්දා බං.කොල්ලා පහයි දෙකයි.කෙල්ල පහයි එකොලහයි.සපත්තු දෙකකුත් ගෙන්නුවා උස ගැප් එක අඩු කරගන්න.ඒක දැම්මමත් අඟල් හයක් විතර කොටයි කොල්ලා.ඔය අගේට ඉන්නෙ දැන්.ලමයිත් ඉන්නවා.අඟල් තුනේ වෙනසත් වෙනසක්ද බං.හරියට ටෝක් කරපන්.සෙට් වෙනවා
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    මිටි උන් විතරකුයි මිටි උන්ගෙ හිත හදන්න පුළුවන් උන් විතරකුයි වරෙන්. බේසික රිප්ලයි වලට වැටෙන ඩිස්ලයික් වලට වග නොකියනු ලැබේ
    ඒ කියන්නෙ තෝ මේකෙ ඩිස්ලයික් දැකල නෑ වගේ නේද මල්ලි. ඔයාට අරගෙන දෙන්නද එහෙනම් අපේ කොල්ලො ටිකගෙන් ඩිස්ලයික් වැස්සක්.😂😅 ඔයාට ඩිස්ලයික් එක ඔච්චර ලොකු දෙයක්නම් කියන්න ඒක කරල දෙන්නම්