කෙල්ලෙක් මාත් එක්ක ටික දවසක ඉදන් චැට් කරා.
ඒකි මට කැමතියි කියල තේරුණා. මම එච්චර හිතුවෙ නැහැ. ඒත් පස්සෙ ඒකි පස්සෙන් ම ආවා.
ඒ උණාට උස කිව්වට පස්සෙ ඒක අවුල් ගියා බන්
මම 5 3"
ඒකි 5 6"
ඒකිට ඕන 5 10" ට වැඩි එකෙක් ලු.
අපි වගේ මිටි උන් සදාකල් සිංගල් ද?
5 2" ට වඩා කොට කෙල්ලො ඉන්නෙ මේ රටේ ජනග්‍රහනයෙන් අඩු % ක් ද?

Last edited: