මිත්‍යාව, ආගම, බෝම්බය සහ අපි
ගිය දවස් වල නිව්ස් වලට ගියා ක්‍රිස්තියානි ෆාදර් කෙනෙක් මොකක්ද මන්දා රත්තරන් පාට පිළිමයක් පෙන්නනවා බෝම්බයෙන් අඩි 10ක් එහායින් තිබිලත් කිසිම දෙයක් වෙලා නැ. දේව ආශිර්වාදයක් කියලා. සමහර විට උබලටත් එහෙම හිතෙන්න පුළුවන්. මටත් හිතුනා. ටිකක් කල්පනා කරලා හොයලා බැලුවා. නිකමට හිතනකොට සෙනග ඉන්නකොට අඩි 10ක් ඇතුලත මිනිස්සු කී දෙනෙක්ට ඉන්න පුළුවන් ද ? එතකොට කොහොමත් බෝම්බෙන් එන යකඩ කෑලි වදින්න විදියක් නෑ පිළිමෙට.
ඊලග ප්‍රශ්නේ උනේ කොහොමද එහෙනම් අඩි 10කට වඩා දුරින් ඉදපු මිනිස්සු මැරෙන්නේ යකඩ කෑලි වදින්නේ නැත්නම්. බෝම්බයක් කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. ඝන අවස්ථාවේ තිබෙන දෙයක් ක්ෂණිකව වායුවක් බවට පත්වෙනවා. මෙහෙම වායුවක් වෙන වෙලාවේදී (පිපිරෙන වෙලාවේදී) ඇතිවෙන ෂෝක් වෙව් එක එහෙමත් නැත්නම් අධිපීඩන වායු තරංග බෝම්බය පිපිරුණා තැන ඉදං විහිදිලා යනවා. ඔය ෂෝක් වෙව් එක නිසා වෙන අභ්‍යන්තර තුවාල වලට තමයි මැරෙන්නේ. ලොකුම හානිය වෙන්නේ පෙනහළු වලට. 2psi ෂෝක් වෙව් එකක් ඇති මිනිහෙක් මැරෙන්න (වායුගෝලයේ සාමාන්‍ය පීඩනය 14psi).
දැන් තේරෙනවනේ ෂෝක් වෙව් එකකින් පිළිමයකට හානියක් කරන්න අමාරුයි පිළිමය ඇතුලේ හුලං නැතිනම්. කොන්ක්‍රීට් එහෙම ගැලවෙන්නේ ඒවා අතරේ තියෙන්න හුලං පිරිච්ච හිල් නිසා.
දෙවියන්ගේ ආශ්වාදය ඔච්චරටම තියෙනවා නම් මැරිච්ච 250 බේරගන්න තිබ්බා. වැඩකට නැති පිළිමයක් නැතුව.
2004 සුනාමිය ආපු වෙලාවෙත් අපේ උන් පාරම් බෑවා රේල් පාරවල් ඇද උනාට උනාට ගාල්ලේ බුදු පිළිමේ ඉතුරු උනා කියලා. හාස් කම් කියලා. ඔව් බුදු පිළිමේ ඉතුරු උනා. තව ටිකක් බැලුවම තේරෙයි තව කොන්ක්‍රීට් වලින් හදපු ගොඩක් දේවල් ඉතුරු වෙලා තිබ්බ කියලා. මට වඩා දන්නා එකෙක් පැහැදිලි කරයි ඇයි රේල් පාර ඇද උනේ ? කොන්ක්‍රීට් structures ඉතුරු උනේ සහ බ්ලොග් ගල් වලින් හදපුවා කැඩුනේ කියලා.
සියලු දේ අනිත්‍යයි කියලා අනික් පැත්තට බුදු පිළිම, බුද්ධ ධර්මය නිත්‍යයි කීම විහිළුවකි.
අදහන උන් ආගම විනෝදාංශයක් විදියට අදහන්න. තමන්ගේ ළමයින්ට ඕක පොවන්න යන්න එපා. රටේ නීති හදන්න ආගම ගාවගන්න එපා. තමන්ගේ ආගම ගෙයින් එලියට බහිනකොට ගෙදර තියලා එන්න.
මුස්ලින් උන් මාරාගෙන මැරෙන්නෙත් ආගම නිසා. ඔබට ඔබගේ ආගම නිවැරදි නම් ඔවුන්ට ඔවුන්ගේ ආගම නිවැරදි.
මිත්‍යාව දුරු කරන්න. ලොජිකලි හිතන්න.
බෙලන්විල ඇවිත් බෝධියට මල් තියලා සියලු දෙනාට පින්දිලා. පත්තිනි හුත්ති ලග හැමිනෙන උන් ඕන තරම් ඉන්නවා.
ඔබ කොච්චර හොදට හිටියත් මොකක් හරි ආගමකින් ඔබ අපායට යනවා.
උබලා කියනවා ආගම් 3999ක් බොරු කියලා . මම කියනවා ආගම් 4000ක් බොරු කියලා.
(රේප් කපන කොට දාන message එක මමම දෙන්නම් නැත්නම් උබලට ඕක ටයිප් කරන්න වෙලා යනවා. "අම්මට හුකපන් තම්බියා. මේක සිංහල රට යකෝ ")

Last edited: