මිත්‍යාව, ආගම, බෝම්බය සහ අපි

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මිත්‍යාව, ආගම, බෝම්බය සහ අපි

    ගිය දවස් වල නිව්ස් වලට ගියා ක්‍රිස්තියානි ෆාදර් කෙනෙක් මොකක්ද මන්දා රත්තරන් පාට පිළිමයක් පෙන්නනවා බෝම්බයෙන් අඩි 10ක් එහායින් තිබිලත් කිසිම දෙයක් වෙලා නැ. දේව ආශිර්වාදයක් කියලා. සමහර විට උබලටත් එහෙම හිතෙන්න පුළුවන්. මටත් හිතුනා. ටිකක් කල්පනා කරලා හොයලා බැලුවා. නිකමට හිතනකොට සෙනග ඉන්නකොට අඩි 10ක් ඇතුලත මිනිස්සු කී දෙනෙක්ට ඉන්න පුළුවන් ද ? එතකොට කොහොමත් බෝම්බෙන් එන යකඩ කෑලි වදින්න විදියක් නෑ පිළිමෙට.

    ඊලග ප්‍රශ්නේ උනේ කොහොමද එහෙනම් අඩි 10කට වඩා දුරින් ඉදපු මිනිස්සු මැරෙන්නේ යකඩ කෑලි වදින්නේ නැත්නම්. බෝම්බයක් කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. ඝන අවස්ථාවේ තිබෙන දෙයක් ක්ෂණිකව වායුවක් බවට පත්වෙනවා. මෙහෙම වායුවක් වෙන වෙලාවේදී (පිපිරෙන වෙලාවේදී) ඇතිවෙන ෂෝක් වෙව් එක එහෙමත් නැත්නම් අධිපීඩන වායු තරංග බෝම්බය පිපිරුණා තැන ඉදං විහිදිලා යනවා. ඔය ෂෝක් වෙව් එක නිසා වෙන අභ්‍යන්තර තුවාල වලට තමයි මැරෙන්නේ. ලොකුම හානිය වෙන්නේ පෙනහළු වලට. 2psi ෂෝක් වෙව් එකක් ඇති මිනිහෙක් මැරෙන්න (වායුගෝලයේ සාමාන්‍ය පීඩනය 14psi).

    දැන් තේරෙනවනේ ෂෝක් වෙව් එකකින් පිළිමයකට හානියක් කරන්න අමාරුයි පිළිමය ඇතුලේ හුලං නැතිනම්. කොන්ක්‍රීට් එහෙම ගැලවෙන්නේ ඒවා අතරේ තියෙන්න හුලං පිරිච්ච හිල් නිසා.

    දෙවියන්ගේ ආශ්වාදය ඔච්චරටම තියෙනවා නම් මැරිච්ච 250 බේරගන්න තිබ්බා. වැඩකට නැති පිළිමයක් නැතුව.

    2004 සුනාමිය ආපු වෙලාවෙත් අපේ උන් පාරම් බෑවා රේල් පාරවල් ඇද උනාට උනාට ගාල්ලේ බුදු පිළිමේ ඉතුරු උනා කියලා. හාස් කම් කියලා. ඔව් බුදු පිළිමේ ඉතුරු උනා. තව ටිකක් බැලුවම තේරෙයි තව කොන්ක්‍රීට් වලින් හදපු ගොඩක් දේවල් ඉතුරු වෙලා තිබ්බ කියලා. මට වඩා දන්නා එකෙක් පැහැදිලි කරයි ඇයි රේල් පාර ඇද උනේ ? කොන්ක්‍රීට් structures ඉතුරු උනේ සහ බ්ලොග් ගල් වලින් හදපුවා කැඩුනේ කියලා.

    සියලු දේ අනිත්‍යයි කියලා අනික් පැත්තට බුදු පිළිම, බුද්ධ ධර්මය නිත්‍යයි කීම විහිළුවකි.

    අදහන උන් ආගම විනෝදාංශයක් විදියට අදහන්න. තමන්ගේ ළමයින්ට ඕක පොවන්න යන්න එපා. රටේ නීති හදන්න ආගම ගාවගන්න එපා. තමන්ගේ ආගම ගෙයින් එලියට බහිනකොට ගෙදර තියලා එන්න.

    මුස්ලින් උන් මාරාගෙන මැරෙන්නෙත් ආගම නිසා. ඔබට ඔබගේ ආගම නිවැරදි නම් ඔවුන්ට ඔවුන්ගේ ආගම නිවැරදි.


    මිත්‍යාව දුරු කරන්න. ලොජිකලි හිතන්න.


    බෙලන්විල ඇවිත් බෝධියට මල් තියලා සියලු දෙනාට පින්දිලා. පත්තිනි හුත්ති ලග හැමිනෙන උන් ඕන තරම් ඉන්නවා.

    ඔබ කොච්චර හොදට හිටියත් මොකක් හරි ආගමකින් ඔබ අපායට යනවා.

    උබලා කියනවා ආගම් 3999ක් බොරු කියලා . මම කියනවා ආගම් 4000ක් බොරු කියලා.



    (රේප් කපන කොට දාන message එක මමම දෙන්නම් නැත්නම් උබලට ඕක ටයිප් කරන්න වෙලා යනවා. "අම්මට හුකපන් තම්බියා. මේක සිංහල රට යකෝ ")


     
    Last edited:

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    හැමෝටම තමංගේ ආගමේ හැර අනිත් සියලු ආගම් වල තියෙන ඉගැන්වීම් මිත්‍යාවක් තමයි බන්. :D

    එහෙම බැලුවම ඉතින් හැම ආගමක්ම මිත්‍යාවක් තමයි.

     
    • Like
    Reactions: Fernando100

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    හැමෝටම තමංගේ ආගමේ හැර අනිත් සියලු ආගම් වල තියෙන ඉගැන්වීම් මිත්‍යාවක් තමයි බන්. :D

    එහෙම බැලුවම ඉතින් හැම ආගමක්ම මිත්‍යාවක් තමයි.


    ඔබ කොච්චර හොදට හිටියත් මොකක් හරි ආගමකින් ඔබ අපායට යනවා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ගොඩක් අය රේප් කපනකොට මහන්සි වෙලා ටයිප් කරලා. මම එකක් දාලා තියෙද්දිත්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113


    2004 සුනාමිය ආපු වෙලාවෙත් අපේ උන් පාරම් බෑවා රේල් පාරවල් ඇද උනාට උනාට ගාල්ලේ බුදු පිළිමේ ඉතුරු උනා කියලා. හාස් කම් කියලා.


    බුද්ධාගමේ මොන හාස්කම් ද. :yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තමන්ගේ උකුලේ සැනසෙන බැතිමතා බේරගන්න බැරි දෙවි කෙනෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද...? ඒක නවසිලීන්තයේ දී ලංකාවේ දී කොහේ වුණත් එකයි.... උඹල කියනවා නම් ආගම් 10 න් එකක් හරි කියල මම කියනවා ඒක වඩාත් නිවැරදි වෙන්නේ එක්කෝ 10 ම වැරදියි කියල කිව්වොත් විතරයි.... කොහොම බැලුවත් ලෝකේ අතිශය බහුතරය හෝ සියල්ලෝම මෝඩ ආගම්වාදියෝ වෙති....​
     
    • Like
    Reactions: Durotan

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    lokema jesus ge ukuth weema piliganna dawase, lokenma me wage deyak une ape rate witarai eda, ekath peya 2k3k athulatha, eetath bahuthraya duppath saamnaya minissu, a tika beraganda beri dewiyek innawa kiyala hithanawanang ekath brain wash wunu kenek wagema thma, oya wage deyak welath lokema thawamath mythawa watahaganda kemathi ne,
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තමන්ට වෙන් වෙච්ච පුජා භූමියේදී තමන්ට වැඳ වැඳ හිටපු තමන්ගේ බැතිමත්තු බේරාගන්න බැරිවෙච්ච දෙයියගෙන් ඇති වැඩේ මොකද්ද මම අහන්නේ. :no:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අම්මයි තාත්තයි බුද්දාගමේ.
    මට ආගමක් නැ. මම අදහන්නේ නැ.

    නිරෙක් ද ඒ කියන්නේ?
    ගොඩක් වෙලාවට කල්ලතෝනි තමා නිරා ටෝක් දෙන්නේ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    නිරෙක් ද ඒ කියන්නේ?
    ගොඩක් වෙලාවට කල්ලතෝනි තමා නිරා ටෝක් දෙන්නේ

    බංකොලොත් තර්ක. විවාදයක් යන කොට තමන් චෝර වෙනකොට අදාල නැති කරුණු කියන්න එක ආගම් කාරයන්ගේ හැටි.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    තමන්ගේ උකුලේ සැනසෙන බැතිමතා බේරගන්න බැරි දෙවි කෙනෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද...? ඒක නවසිලීන්තයේ දී ලංකාවේ දී කොහේ වුණත් එකයි.... උඹල කියනවා නම් ආගම් 10 න් එකක් හරි කියල මම කියනවා ඒක වඩාත් නිවැරදි වෙන්නේ එක්කෝ 10 ම වැරදියි කියල කිව්වොත් විතරයි.... කොහොම බැලුවත් ලෝකේ අතිශය බහුතරය හෝ සියල්ලෝම මෝඩ ආගම්වාදියෝ වෙති....​

    :yes::yes: මේවා කිව්වම නිරා හුරා කියන හැමිනෙන් එනවා

    lokema jesus ge ukuth weema piliganna dawase, lokenma me wage deyak une ape rate witarai eda, ekath peya 2k3k athulatha, eetath bahuthraya duppath saamnaya minissu, a tika beraganda beri dewiyek innawa kiyala hithanawanang ekath brain wash wunu kenek wagema thma, oya wage deyak welath lokema thawamath mythawa watahaganda kemathi ne,

    හැමෝම කරන එක තමන් නොකරුවොත් සමාජෙන් කොන් වෙයි කියලා හිතන නිසා තමයි ගොඩක් මේක වෙන්නේ. එහෙමත් නැත්නම් හැමෝම කරන නිසා බොරුවක් වෙන්න බෑ කියන මතයේ ඉන්න අය ඉන්නවා
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    budu dahama gana tharka karanna tharam danumak natha. ema nisa subscribe kota nihanda vemi :(

    කාටවත් නෑ. හැමෝම තම තමන්ට ඕන විදියට හදාගෙන ඉන්නේ/ උබත් හදන වරෙන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    අපි දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලනකොට දෙවියෝ අපෙන් ආරක්ෂාව ඉල්ලනවා.
    එකනේ පල්ලි ගානේ හමුදාවෙන් දාන්න වෙලා තියෙන්නේ.
    හොද වෙලාවට බුදු හාමුදුරුවෝ කිව්වේ නැහැ මම ඔබ ආරක්ෂා කරමි කියලා.
    :D:D