මිතුරනි LOGITECH MX MASTER 3S ගන්නයි යන්නේ

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හිත හැදෙන්න මොකක් හරි කියන් යමල්ලකෝ. 40ක් විතර විදයම් කරන්න ලෝබයි යකුනේ මවුස් එකකට.
     
    • Love
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    M720 ganin okata wada maara agile... button wadi, option wadi, 24 month battery life and replaceable AA
    oya magule wage ikmanata battery bahinne naha, inbuilt battery nemei charger walata gahan inna ona naha..
    side scroll naha namuth okata wada buttons and option wadi..
     
    Last edited:
    • Like
    Reactions: xengine and NRTG

    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    මම use කරනවා Logitech MX Master 3 එකයි Logitech Craft Wireless Keyboard එකයි. දවසෙන් වැඩි හරියක් ඉන්නේ computer එක ඉස්සරහා. productivity වලට මට නම් හොදටම සෙට් duo එක

    unnamed.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම use කරනවා Logitech MX Master 3 එකයි Logitech Craft Wireless Keyboard එකයි. දවසෙන් වැඩි හරියක් ඉන්නේ computer එක ඉස්සරහා. productivity වලට මට නම් හොදටම සෙට් duo එක

    View attachment 220722

    😡😡😡
    අඩෝ. උඹ ඕවා ගත්තෙ @2osama, @N A K A M U R A ගෙන් අහලද?
    බදු ගෙවනවද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    ගන්න මචං ඔව්ව එක්ක අපි ගොඩක් වෙලා ඉන්න නිසා ඔව්වට වියදම් කරන ගාන අපරාදේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම use කරනවා Logitech MX Master 3 එකයි Logitech Craft Wireless Keyboard එකයි. දවසෙන් වැඩි හරියක් ඉන්නේ computer එක ඉස්සරහා. productivity වලට මට නම් හොදටම සෙට් duo එක

    View attachment 220722
    අම්මෝ ඇස් දෙක
     
    • Like
    Reactions: NRTG

    gdan011

    Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    Pros:
    Customization option tynawa
    Comfortably


    Cons:
    Mac 1k Bluetooth issues tynawa
    Software 1k glitchy


    Don't get it if you doubt spending that much on a mouse.

    It was the best decision to switch MX masters from magic keyboard and mouse.
     
    • Like
    • Love
    Reactions: xengine and NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔන්න මචන්ලා ගත්ත මවුස් එක. අද තමයි අතට ගත්තේ. :love:
     
    • Love
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Aliexpress eken ganin huthto.
    mehe overpriced pakawal ganna epa

    daraz එකෙන් මචන් ගත්තේ. චයිනා සෙලර් කෙනෙක්ගෙන්. ඔෆර් එකක් සෙට් උන. 22ක් වගේ ගියේ. පොඩි බයකුත් තියනව ෆේක් රෙද්දක්ද කියල.
    හැබැයි logi+ එකට ගන්නවා අව්ලක් නැතුව .
     
    • Like
    Reactions: NRTG