මිදි කමු අපි ලෙසටම..
ඉතින් යාලුවනේ මේක අවස්ථාවක් කරන්නම් ඔයාලා ඔක්කෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සුබ පතන්න
වැඩක් නැතිව ඉන්න නිසා ත්‍රෙඩ් දාන්න හිතුනා.උත්සව කාලෙ නිසා පලතුරු එහෙමත් හරි හරියට අපේ යාලුවෝ කනවා ඇතිනේ නේද.ඔන්න මිදි එහෙම කනවා නම් මේ ගැනත් හිතුවාට කමක් නෑ.මේක ඔයාලගේ ශරිර සෞඛ්‍යයට හිතකර වෙයි කියලා හිතනවා.ම්ක මට ආවේනම් ෙම්ල් එකකින්. රිපෝස්ට් නම් එකසිය ගාණට සොරි වේවා
කව්රුත් මිදී කන්න ගොඩක් ආසයිනේ. ඒත් මිදී හොඳට හෝදන්න ඕනේ කන්න ඉස්සර වෙලා. මොකද මිදී වෙළඳ පොලට එන්න කලින් ඒවට ගොඩක් බෙහෙත් එහෙම ගහනවා කෘමි සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න.
ඉතින් මේ මිදී වල තියන සුදු පාට ෆන්ගස් වගේ එක ගොඩක් වෙලාවට කොච්චර හේදුවත් යන්නේ නෑ. ඉතින් ඒක නිසා මේ සුදු පාට ෆන්ගස් වගේ තියන ඒවා යවාගන්න හොඳම දේ තමයි ටූත්පේස්ට් වතුර.
මුලින්ම වතුර භාජනයකට ටූත්පෙස්ට් ස්වල්පයක් අරගෙන වතුරේ හොඳට දිය කරගන්න මෙන්න මේ විදියට
ඊට පස්සේ රිකිලි වලින් කඩා ගත්තු මිදී මේ ටූත් පෙස්ට් වතුර වලට දාලා හොඳින් හෝදගන්න ඕනේ
හොඳට ටූත් පේස්ට් වතුර යනකන් පිරිසිඳු ජලයේ හොද ගන්න.
ඔන්න දැන් නම් වැඩේ ඉවරාායි.ටිකක් දුක උනාට දැන් නම් බය නැතිව කුඩා බඩවැල් මහා බඩවැල් හරහා කෙලින්ම ආමාශ ගත කරන්න බය නැතිව.
බලන්නකෝ ලස්සන දැන් අර සුදුපාට වයිරම් නැතිව
මේක බලලා කේන්තිය පාලනය කරගන්න බැරිව උඹලා මට +රෙපකින් දිලා ඇද්දා කියලා මගේ හිතෙනම් කිසිම කහටක් නෑ ඔන්
එලකිරියට ජයෙන් ජය

Last edited: