මිදි කමු අපි ලෙසටම..

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මිදි කමු අපි ලෙසටම..

    ඉතින් යාලුවනේ මේක අවස්ථාවක් කරන්නම් ඔයාලා ඔක්කෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සුබ පතන්න

    වැඩක් නැතිව ඉන්න නිසා ත්‍රෙඩ් දාන්න හිතුනා.උත්සව කාලෙ නිසා පලතුරු එහෙමත් හරි හරියට අපේ යාලුවෝ කනවා ඇතිනේ නේද.ඔන්න මිදි එහෙම කනවා නම් මේ ගැනත් හිතුවාට කමක් නෑ.මේක ඔයාලගේ ශරිර සෞඛ්‍යයට හිතකර වෙයි කියලා හිතනවා.ම්ක මට ආවේනම් ‍ෙම්ල් එකකින්. රිපෝස්ට් නම් එකසිය ගාණට සොරි වේවා

    කව්රුත් මිදී කන්න ගොඩක් ආසයිනේ. ඒත් මිදී හොඳට හෝදන්න ඕනේ කන්න ඉස්සර වෙලා. මොකද මිදී වෙළඳ පොලට එන්න කලින් ඒවට ගොඩක් බෙහෙත් එහෙම ගහනවා කෘමි සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න.

    1_zps2462edd7.jpg


    ඉතින් මේ මිදී වල තියන සුදු පාට ෆන්ගස් වගේ එක ගොඩක් වෙලාවට කොච්චර හේදුවත් යන්නේ නෑ. ඉතින් ඒක නිසා මේ සුදු පාට ෆන්ගස් වගේ තියන ඒවා යවාගන්න හොඳම දේ තමයි ටූත්පේස්ට් වතුර.

    මුලින්ම වතුර භාජනයකට ටූත්පෙස්ට් ස්වල්පයක් අරගෙන වතුරේ හොඳට දිය කරගන්න මෙන්න මේ විදියට


    2_zps135b1fd3.jpg


    ඊට පස්සේ රිකිලි වලින් කඩා ගත්තු මිදී මේ ටූත් පෙස්ට් වතුර වලට දාලා හොඳින් හෝදගන්න ඕනේ

    3_zpsce790fd9.jpg


    හොඳට ටූත් පේස්ට් වතුර යනකන් පිරිසිඳු ජලයේ හොද ගන්න.


    4_zps9f421c1f.jpg


    ඔන්න දැන් නම් වැඩේ ඉවරාායි.ටිකක් දුක උනාට දැන් නම් බය නැතිව කුඩා බඩවැල් මහා බඩවැල් හරහා කෙලින්ම ආමාශ ගත කරන්න බය නැතිව.

    බලන්නකෝ ලස්සන දැන් අර සුදුපාට වයිරම් නැතිව


    6_zps8130e732.jpg


    මේක බලලා කේන්තිය පාලනය කරගන්න බැරිව උඹලා මට +රෙපකින් දිලා ඇද්දා කියලා මගේ හිතෙනම් කිසිම කහටක් නෑ ඔන්

    එලකිරියට ජයෙන් ජය
     
    Last edited:

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    huta..mamanam tap ekata alluwa kate dagatta..
    ohoma scene ekak danan idiyen na.

    thanks a lot. umbata rep denna balu :)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මෙහෙම දෙයක් දන්නෙ නෑනෙ මචන් මේ පොස්ට් එක දානකල්ම. ඔන්න රෙප් දුන්නා දන්නෙ නැති දෙයක් කියලා දුන්නට
     
    • Like
    Reactions: rukshan0000

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔන්න දැන් නම් වැඩේ ඉවරාායි.ටිකක් දුක උනාට දැන් නම් බය නැතිව කුඩා බඩවැල් මහා බඩවැල් හරහා කෙලින්ම ආමාශ ගත කරන්න බය නැතිව.:shocked:


    අඩො ගොඩක් වෙලාවට මම පොත්ත ගලවලා නෙ කන්නෙ:P