මිනිත්තු 10 න් ගෙදර ඉදන් බඩ අඩුකරගමු ! Home Workout # 1

gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
මිනිත්තු 20 න් ගෙදර ඉදන් බඩ අඩුකරගමු ! Home Workout # 1

කොහොමද යාලුවනේ මන් මේ සතියේ ගින්ද වගේ video එකක් ගේනවා . මෙන්න මේ Video එකේ මන් කතා කරනවා ඕගොල්ලන්ට ගෙදර ඉදන් ඕගොල්ලන්ගේ බඩ මිනිත්තු 10 ක් වගේ සුළු කාලයක් ඇතුලත අඩු කරගන්න පුළුවන් exercise එකක් ගැන . මේ මම ඉදිරිපත් කරලා තියෙන exercise එක සාමාන්‍ය පුද්ගලයන් විතරක් නෙවෙඉ ප්‍රසිද්ද ක්‍රීඩකයන් පවා කරන්න exercise වර්ගයක් . මේකට කියන්නේ HIIT කියල .

lose-fat-like-youre-on-crack_1.jpg


මේ Video එකේ විශේෂත්වය වන්නේ , ඕගොල්ලන්ට මේ Video එක බලන ගමන් මාත් එක්කම exercise එක කරන්න පුළුවන්. ඒ කිව්වේ මේ Video මන් සම්පූර්ණ exercise එක කරනවා . ඕගොල්ලන්ට එතකොට Video එක play වෙන්න දාල බලාගෙන මාත් එක්කම කරන්න පුළුවන්.
Exercise එක පටන් ගන්නවා මිනිත්තු 4 තප්පර 15 දී.

මේක කරන්න ඕගොල්ලන්ට ඔනෙහ් වෙන්නේ මිනිත්තු 20 ක් වගේ සුළු කාලයක් අවශ්‍ය වෙන්නේ. මේක ඕගොල්ලන්ට කරන්න ගොඩක් වෙලා ඔනෙහ් නැහැ, කිසිම උපකරණයක් ඔනෙහ් නැහැ. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ කාමරයේ ඉදන් මෙන්න මේ Exercise එක කරන්න පුළුවන්.

Link EKA
https://youtu.be/dr3LldKEz8k

මෙන්න මගේ Youtube Channel එක , එකට ගිහිලා subscribe කරන්න මගේ අනාගතේ videos බලන්න

https://www.youtube.com/channel/UClQ...zDhMwE1c7FxrSg

ගැටළු මොන හරි තියෙනවා නං Comment එකක් , Message එකක් දාල මගෙන් අහන්න , මන්
අනිවාර්යයෙන් පිළිතුරු දෙනවා



මගේ කලින් videos

#Fat loss කරගන්න බැරි වීමට බලපාන ප්‍රධානම හේතු 3ක් (Cardio , Abs workouts , Dieting) -- http://youtu.be/I_kczrENb-Q

#ශරීරයේ බර අඩු කරන්නේ කොහොමද /Fat Loss කරගැනීම (Calories , Cardio Workouts , Metabolism) -- http://youtu.be/lH5bezlG1J4

#මගේ Cardio Workout එක + Weight Maintain / Fat loss කරන්න exercise -- http://youtu.be/0Pnjgk-S-ය4

#Workout එකට කලින් warmup වීමේ වැදගත්කම (Streching , Injuries) -- http://youtu.be/EvCRJ3vOP2g



මගේ Facebook පගේ එකට like එකක් දාන්න අමතක කරන්න එපා - https://www.facebook.com/GetShredd3d
මම instagram එකෙත් ඉන්නවා - @Getshreddedlanka
Youtube channel එක sub එක දාන්න - https://www.youtube.com/channel/UClQ...zDhMwE1c7FxrSg
 
Last edited:

malberry

Banned
Dec 6, 2013
626
18
0
thoge redde vedio eke sounds ne,mama thoge kanata mage kana pc eke screen eke lan karalath ahuwa, mhu, no sounds, anika mata kiyapan ko bada hada ganna vidihak

mama kema kaapu gaman nida gannawa, eeth ne ban,chhuty bada poddak daganna oney, ethakota thama kello kemathi harida kaluwo
 

gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
thoge redde vedio eke sounds ne,mama thoge kanata mage kana pc eke screen eke lan karalath ahuwa, mhu, no sounds, anika mata kiyapan ko bada hada ganna vidihak

mama kema kaapu gaman nida gannawa, eeth ne ban,chhuty bada poddak daganna oney, ethakota thama kello kemathi harida kaluwo

Uba kiyapu hinda man pc 2k ka play kara, hodata sound eka ahenawa bn ! ube machine eke awulak wenna athi..:lol:
 

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
Sadde poddak madi , edit karanakota gain eka poddak wadi kala nam hari machan.
Supiri wadak Digatama karagena yanna
:) rep++