මිනිස්සුන්ට කන්න නෑ කියන්නේ බොරු

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    View attachment 166524

    අද උදෙ 12.45 යි තාත්තා ගෙදර එනකොට ඩීසල් අරන්.උදේ පාන්දර 6 ඉන්දලා පෝලිමේ.කුබුර හාන්න ඕනි නන් ටැක්ටරේට තෙල් ටික ගෙනත් දෙන්න ඕනි.ඊයේ දවල් දවසම ශෙඩ් එකේ ඩීසල්,පෙට්‍රල් දෙකම නෑ.ගහ ගන්න ඕනි හැම එකාම පෝලිමේ.උන්ට මේ සල්ලි තිබිලා නෙමෙයි මහ උජාරුවට අවුරුදු කන්න. උබලා වගේ කැස්වටුවන්ගේ පින්න කතා දැක්කම මල පනිනවා බන් සිරාවටම.පව් යකෝ තාත්තා වැස්සේ තෙමි තෙමි සීතල් බත් පාර්සල් කකා හිටියේ.ඊලගට එන මාස ටිකේ මීට වඩා කෙල වෙනවා කියලා දන්න නිසා.තාත්තලා ජීවිතකාලෙම සැප විදලා නෑ.හාල් පෝලිම්ල,කැරලි,යුද්ද හැම මගුලකටම මූණ දීල් තේ ටිකෙන්,කුරුදු ටිකෙන් රටට ඩොලර් හොයලා දීලා වයසට ගිය මිනිස්සු.දැන්වත් නිදහසක් නෑ.ඒ මිනිස්සු දැන්වත් සැපක් විදින්න ඕනි.නැත්තං දුක් විදලම මැරිල යනවා.මෙහෙම බැනලා දාලා නෑ කාටවත් මේකේ. මේක මීඩියා යුනිට් කාරයෙක්ගේ එකක් නන් මෙහ්ම කමෙන්ට් එකක් දාන්නෙත් නෑ ignore කරලා නිකන් ඉන්නවා.උබත් ගේම ගහන කොල්ලෙක් කියලා හිතිලා තියෙන නිසා දැම්මේ.
    වැඩක් නැහැ බන් ඔව්ව කතා කරලා. මුන් හිතන්නේ තෙල් පෝලිම් වල ඉන්නේ මිනිස්සු ට්‍රිප් යන්න තෙල් ටිකක් ගහගන්න කියල. පෝලිම ගොඩක් දිග උනාම කියනවා අමොහ් සෙනග බලන්ඩ පෙට්‍රල් 200 ගානකට ගිහිනුත් තෙල් ගහගන්න ඉන්න සෙනග ගොඩ. මුන්ට යකෝ සල්ලි උතුරනවනේ කියල.

    ඔව් කතා කරල වැඩක් නැහ.
     
    • Like
    Reactions: Kodiya97

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබ මේ බන කතාකරනවා.මේ පාර ඇදුම් ගත්තේ පොඩි එකාට විතරයි
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    උඹ හිතන් ඉන්නෙ උඹට පේන දෙතුන් දෙනා මුලු මිලියන 22ම නියෝජනය කරනව කියලද?

    පාර්ලිමේන්තුවෙ ඉන්න උන් සාධාරණයි උඹ කියන හැටියට. මොකද උන්ට පෙන්නෙ එකට ඉන්න 225 සහ ආසරේ කරන සල්ලි කාරයො.

    පොඩ්ඩක් මොලේ කල්පනා කරපං. ඇදුම් කඩයක් පිරෙන්න 5000ක් උන්නත්. තව මිලියන ගානක් ගෙවල් වල බඩගින්නෙ ඉන්න පුලුවන්

    මේ වගේ thinking තියෙන සෑහෙන ප්‍රමාණයක් මේකේ ඉන්නවා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    View attachment 166524

    අද උදෙ 12.45 යි තාත්තා ගෙදර එනකොට ඩීසල් අරන්.උදේ පාන්දර 6 ඉන්දලා පෝලිමේ.කුබුර හාන්න ඕනි නන් ටැක්ටරේට තෙල් ටික ගෙනත් දෙන්න ඕනි.ඊයේ දවල් දවසම ශෙඩ් එකේ ඩීසල්,පෙට්‍රල් දෙකම නෑ.ගහ ගන්න ඕනි හැම එකාම පෝලිමේ.උන්ට මේ සල්ලි තිබිලා නෙමෙයි මහ උජාරුවට අවුරුදු කන්න. උබලා වගේ කැස්වටුවන්ගේ පින්න කතා දැක්කම මල පනිනවා බන් සිරාවටම.පව් යකෝ තාත්තා වැස්සේ තෙමි තෙමි සීතල් බත් පාර්සල් කකා හිටියේ.ඊලගට එන මාස ටිකේ මීට වඩා කෙල වෙනවා කියලා දන්න නිසා.තාත්තලා ජීවිතකාලෙම සැප විදලා නෑ.හාල් පෝලිම්ල,කැරලි,යුද්ද හැම මගුලකටම මූණ දීල් තේ ටිකෙන්,කුරුදු ටිකෙන් රටට ඩොලර් හොයලා දීලා වයසට ගිය මිනිස්සු.දැන්වත් නිදහසක් නෑ.ඒ මිනිස්සු දැන්වත් සැපක් විදින්න ඕනි.නැත්තං දුක් විදලම මැරිල යනවා.මෙහෙම බැනලා දාලා නෑ කාටවත් මේකේ. මේක මීඩියා යුනිට් කාරයෙක්ගේ එකක් නන් මෙහ්ම කමෙන්ට් එකක් දාන්නෙත් නෑ ignore කරලා නිකන් ඉන්නවා.උබත් ගේම ගහන කොල්ලෙක් කියලා හිතිලා තියෙන නිසා දැම්මේ.
    මේවට කරන්ඩ දෙයක් නැ, හැමෝටම එකම පරිප්පුවනෙ, උබලට ඩිසල් ගන්ඩ සල්ලි තියෙනවනෙ ගැටලුවක් නැ , ඩිසල් 300 උනානම් පෝලිමේ ඉදල හරි ගන්නව, කරන්ඩ දෙයක් නැ ඒවට, imf යනකන් පෝලිම් තමයි, imf ගියාට පස්සෙ මිල වැඩිවෙනව ඒකත් වෙනමම දෙයක්..

    අපි කෑවේ නැතත් උන්ට හොදම දේ දෙන්න එපයි
    අපිත් තාම ඇදුම් ගත්තෙ නැ, මොකද ඕගගෙ පොරකාල කොවිඩ් හදාගන්ඩ බැරි නිසා, ගොන් රැල ඇදුම් දැකල නැ වගේ දගලන්නෙ.
    ------ Post added on Apr 10, 2022 at 10:36 AM
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මම මේපාර ගත්තෙ ජොකෙකුයි ෂෝටකුයි විතරයි.:(

    ගිහින් බඩුවක් දෙකක් අතගාලා එන උන් කෝටිපතියො ද?

    මෝඩ පකෙක් :(
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    ඔවු මිනිස්සු ලග රුපියල් තියනවා හැමෝම ලග නෙමේ 20% වගේ උන බිස්නස් කරන අය ලග.
    පොඩ්ඩක් බලපන් පමුනුව. වෙන කාලෙට අප්‍රේල් මුල ඉදන් ට්‍රෆික්. මේ සිකුරාදත් ට්‍රෆික් නෑ. තෙල් පෝලිමෙන් හැදුන් ට්‍රෆික් එක ඊට් වැඩියී...
    නැති එකා තියන එකා නෙමේ.මැද එකා තමා නන්න්ත්තාටම උනේ
    ආදායම් විශම තාවය.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,046
    18,959
    113
    මේ කිරියෙ මවල දෙන හිගන ලෝකෙනම් එලියෙ නැ, කිලි වැඩක් කරන මිනිහත් දැන් 2500+ ගන්නව දවසට, ඒ දිල ගන්ඩත් මිනිස්සු නැ, ඔය ගේ මුලුවල හැගිලා කිරියෙන් ලෝකය දකින උන්ට තමයි හිකිල තියෙන්නෙ
    2500න් ගන්න පුලුවන් ටික පොඩ්ඩක් කියපං?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,046
    18,959
    113
    සතියක් කන්ඩ බඩු ගන්ඩ පුලුවන්,
    තූ නම් අපී ලේ පුච්චන්න ආව සක්කිලියෙක්!

    සතියක් කන ලිස්ට් එක දාපන්? සම්බෝලයි බතුයි කන්නත් බෑ හුත්තෝ පවුලකට ඔය ගානෙන්

    ඕකට රෙප්ලයි කරන්න එපා.ඉග්නෝ කරපන්
    mokku da bn me??? kalakanni
    ------ Post added on Apr 10, 2022 at 12:36 PM
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    තූ නම් අපී ලේ පුච්චන්න ආව සක්කිලියෙක්!

    සතියක් කන ලිස්ට් එක දාපන්? සම්බෝලයි බතුයි කන්නත් බෑ හුත්තෝ පවුලකට ඔය ගානෙන්

    mokku da bn me??? kalakanni
    ------ Post added on Apr 10, 2022 at 12:36 PM
    1649574628666.png

    ignore
    okawa Quote karannath epa please
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තූ නම් අපී ලේ පුච්චන්න ආව සක්කිලියෙක්!

    සතියක් කන ලිස්ට් එක දාපන්? සම්බෝලයි බතුයි කන්නත් බෑ හුත්තෝ පවුලකට ඔය ගානෙන්
    මොකද පොන්ස් බැරි, හාල් කිලෝ එකක්200 උනත් කිලෝ 7ක් ගතහැකි1400යි,පොල් 80 ගානෙ 7ක් 560 යි තව ඉතුරුත් වෙනව, ඒවගෙන් එලවලු ගන්ඩත් පුලුවන් එලවලු ලාබයි මේ දවස්වල...
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මම හිතන්නේ මාසෙකට ලක්ෂයක් ගන්න ගෙවල් වලට මේ අර්බුදය දැනිලවත් නෑ
    2019 data අනුව
    ලක්ෂෙට වඩා ගන්න ගෙවල් තියෙන්නෙ 20% වගේ
    පවුල් මිලියන 5න් මිලියනක් වගේ තාම හොදට ඉන්නවා ඇති
     
    Attachments

    • Screenshot_20220410_124328_com.microsoft.office.officehubrow.jpg
      Screenshot_20220410_124328_com.microsoft.office.officehubrow.jpg
      552.5 KB · Views: 47

    Ignored!