පරණ සින් එකක්..
මෙක්සිකෝ වල තෙල් බටයක් පුපුරලා. පැට්‍රොල් වෙන්න ඕන. එකෙන් තෙල් එකතු කරලා මිනිස්සු ගොඩක් ඇවිල්ල. එහෙම තෙල් එකතු කර කර ඉඳිද්දී මොනවා හරි සිද්දියකින් ගිනිඅරගෙන. ගින්නෙන් හිටපු මිනිස්සු 137 පිච්චිලා මැරිලා.
මිනිස්සු දුවනවා පිච්චි පිච්චි. සොම්බි ෆිල්ම් එකක වගේ.

Last edited: