මිනිස්සු දුවනවා පිච්චි පිච්චි..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පරණ සින් එකක්..
    මෙක්සිකෝ වල තෙල් බටයක් පුපුරලා. පැට්‍රොල් වෙන්න ඕන. එකෙන් තෙල් එකතු කරලා මිනිස්සු ගොඩක් ඇවිල්ල. එහෙම තෙල් එකතු කර කර ඉඳිද්දී මොනවා හරි සිද්දියකින් ගිනිඅරගෙන. ගින්නෙන් හිටපු මිනිස්සු 137 පිච්චිලා මැරිලා.

    මිනිස්සු දුවනවා පිච්චි පිච්චි. සොම්බි ෆිල්ම් එකක වගේ.



     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    පරණ සින් එකක්..
    මෙක්සිකෝ වල තෙල් බටයක් පුපුරලා. පැට්‍රොල් වෙන්න ඕන. එකෙන් තෙල් එකතු කරලා මිනිස්සු ගොඩක් ඇවිල්ල. එහෙම තෙල් එකතු කර කර ඉඳිද්දී මොනවා හරි සිද්දියකින් ගිනිඅරගෙන. ගින්නෙන් හිටපු මිනිස්සු 137 පිච්චිලා මැරිලා.

    මිනිස්සු දුවනවා පිච්චි පිච්චි. සොම්බි ෆිල්ම් එකක වගේ.






    Up
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    henry fonda cigar GIF


    සිගරට්ටුව පත්තුකල අයියට තෙරුවන් සරණයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ලංකාවේ උනානම් අපේ ගව සම්පතත් ඔය ටිකමයි කරන්නෙ. ඒ අස්සෙ දේශපාලන ගැට්ටෙක් සිගරට් එකක් දාල දුවයි . ස්ටෝරි තමා ආන්ඩුවක් ඉවරයි . මේ ලංකාව
     
    • Sad
    Reactions: NRTG and Tharaka_x

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ලංකාවේ ගොං කැරියල ටික්කුත් ඔහොම ගොං වැඩක් කරනව දැක්ක මේතකදි පටයක් කැඩිලා කොහෙද කියල මතක නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    Gas එක වගේ එකතු වෙලානෙ තියෙන්නෙ ඔය අවට. පත්තු වෙච්ච හැටියෙ explode වෙනව.
     
    • Like
    Reactions: Schrodinger Cat