මිනිස්සු විකල්පයකට කවදා හරි ඡන්දෙ දෙයිද?
මේ කියන්නෙ මෙදා ඉල්ලපු විකල්පය ගැන නෙමෙයි. විකල්පය විකල්පය ගගා හිටියට ඇපත් නැති උනානෙ.
මම නම් අවංකවම හිතුවා මේ පාර විකල්පය ලක්ශ කිහිපයක් ගනී කියලා. ඒත් අන්ත පරාජයක් ආවෙ.
මේ ප්රතිපල දිහා බලපුවම මිනිස්සු කවදාවත් මොකක් හෝ විකල්ප බලවේගයක් ගැන විශ්වස කරයිද කියන එක ප්රශ්නයක්.